03. chapter ♡

60 3 0
                                    

🔔 》》》》

සීනුව නාද විය...

මායි මගේ අතිජාතයෝ දෙන්නයි flashටත්
වඩා වේගයෙන් පන්තියෙන් එළියට පැනගත්තා,

කොහොම හරි කැන්ටිම වටෙ රවුමක් ගහන කොට කොහෙන්ද ආව නසරානියෙක් මාගෙ ඇගෙ හැප්පුනානෙ

"Oh.. shik බන් අතට ගත්ත දෙ කටට දාගන්න බෑ කියන්නෙ අන්න ඔකටයි"

අනෙ අම්මෙ ඔවු, තොට හැමදාම ඔහොමනෙ, ඉට පස්සෙ අපෙ එකෙන් ගිලිනවා..."

"හී..හී...😁
වරෙන් යන්න මගෙ හැප්පුනෙ කවුද බලන්න...."

අපි එයාලගෙ පස්සෙන්ම ගියා..

"අම්මො මුන්ගේ කටවල්, වට්ටි අම්මලා වගේ.."
ව,
"දැන් උඹ ආවෙ මුන්ගේ කතාව අහන්නද"

"හිටහං මුං කවුදෝ ගැන කියනවා,
මං හිතන්නෙ කෙල්ලෙක් ගැන"

මං දිගටම එයාලගෙ පස්සෙන් ගියා.
එතකොට තමයි දැනගත්තෙ, එයාල කියන්නෙ අපෙ school එකෙ martial arts
කරන අක්කා කෙනෙක් ගැන කියලා.
මං එයාගෙ නම දැනගන්න යනකොට ම
අර ඔන්නැති වෙලාවට පරක්කු වෙලා ගහන, මගෙ ඔන වෙලාවට කලින් ගහන
කරුම 《《 🔔 》》  එක ගැහුවනෙ

එ  period  ටිකම මං කල්පනා කරෙ අර කවුද කියල

"ඒ බන් අපෙ School එකෙ  martial arts තියෙනවද? "

"ඔව් බන් ඇයි දන්නැද්ද..?"

"අනෙ අම්මෙ මෙ වෙලාවට තමයි මගෙ ඇගෙ මාලු නටන්නෙ, "

" ආ.. sorry sorry බන් 😞 "

" cool down baby.. 😆... cool down.🤭

" #########################"

" දැන් ඇතිද cool down කරන්න ගිය"

ගෙදර ආවා කියලත් මං හිතුවෙ අර කවුද කියල
හෙට උදේම ගිහින් අරකට  join වෙන්න ඕන..🤔

                         **** END****

_____________________________________
__________

Hidden love 🖤

       My Hidden Love 🖤💐 (Gl) Sinhala Nonff Where stories live. Discover now