chapter 04. ♡

32 1 0
                                    

Morning 🌄....

සුපුරුදු පරිදි අම්මාගේ  ⏰  වදින තුරු පස්සට එලිය වැටෙනකන් ගන්න මං අද ⏰ නැති නිසා,
Late වෙන්නැතුව school  යන්න ready වෙලා පහලට ගියේ අම්මාව නැගිට්ට වන්න

"අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නෙ
හිතනවාට වඩා සොඳුරු වි.....😁"

"දීප්තිමත් කෙසේ වෙතත් ඉර නම් අනිත් පැත්තෙන් පායලා තියෙන්නෙ.."

"මොනාද අම්මෙ
මං අද කලින්ම නැගිටලා School යන්නත් ලැස්ති වුනා..
හරිනම් ඔයා මං ගැන ආඩම්බර වෙන්න ඕන...🤭😁"

"කලින් නම් තමයි ..
ඒත් අද School ගියාට නම් වැඩක් නෑ..
මගේ මැටි කෙල්ල අද පෝය...😅"

"හෑ.....😶"

ඒ සැනින් මං කමරයට වාර්තා කරා...

සැක් ලැජ්ජාවෙ බෑ...

"මෙ ඔය ලමයා පල්ලෙහාට ආවා නම්"

"ආහ්.. ඇයි අම්මේ."

"අද හවස පන්සලට යන්න තියෙනවා හරිද "

"Ok mummy 👍"
   

හවස ගෙදර වැඩත් ඉවර කරලා මං  wash එකක් දාගන්න උනත් මං කරලා තියෙන්නෙ ෂවර් එක යටට වෙලා කල්පනා කරපු එක, කියලා වැඩක් නෑ
කල්පනාවෙ තරම කියනවානම් පැයක් විතර ඉදලා ඊටත් වැඩිද මන්දා, කොහොම හරි අම්මාගෙන් ටොක්කකුත් ඇනගෙනම පන්සල් ගියා.

පන්සලට ගිහින් පහන තියලා ගථා කියලා
කම්මැලිකමට මං පොඩ්ඩක් අම්මාගෙන් ෂෙප් වෙන්න පස්සෙන් පස්සට ඇවිදගෙන ගියා...
මොකද මං මගේ ආගමට ගෞරවය කලාට පන්සලට එන්න ආස නෑ...
 
ටික දුරක් යනකොට කෙහෙල් මල් සෙරෙප්පු දෙක පැගිලා වැටෙන්න ගියා කියන්නකො.

"ආආආආ... ####--"

කුනුසරුප කියවෙනකොට ම පෙර පිනක් හේතුකොට ගෙන  කවුදෝ උත්තමයෙක් මාව අල්ල ගත්ත නිසා මං ගොඩ ගියා පුතෙ

"Hey boy....  ඔයා හොදින් නේ...."

අමෝර් හැන්ඩි අයියා කෙනෙක් නේ...  but මං තරම් ම
හින්ඩි නැලූ... 🥲😁අඩේ එයා මට බොයි කිව්වා නේ...
මට නිකන් කලන්තේට වගේ වගේ එනො..
කොහොම මං කෙල්ලෙක් උනාට හැන්ඩියා තමා...
අම්මටත් හොයා ගන්න බැරි එකේ උබට කොහොමත් බෑ පුතේ... ආ නැ අයියේ...

"Heyyy"

ඌ හේයි කියල මගේ ඔලුවට ඇන්නෙ නැතැයි..
ඔන්න ඔන්න ඔයා මගේ යකා අවුස්සනව.
කොහොම හරි මං හරි සිහියට ඇවිත් වටපිට ස්කැන් කරද්දි තමා දැක්කේ ගොඩක් දෙනෙත් අපි දිහාට යොමු වී ඇති බව...
ඒක පාර ස්කැන් එක ගැහෙන්නෙ ඇයි කියල බලද්දි තමා මං දැක්කෙ අම්මා බලන් ඉන්නව කියල

" ohhh shit.. sorry මං ඔයා දැක්කෙ නැ.. ආ මාව අල්ල ගත්තට thanks 😊 "

"It's ok "

එසැනින් ආපසු හැරි ගමනේ යා කියල හිතා ගෙන මං දිව්වා... සැක් සැජ්ජයි සැජ්ජයි
අපි හිටියේ නිකන්  dance එකක last step එක දාපු bl කපල් එකක් වගේ....
හයියෝ සාන්ත....🥲😶

                                **** END****

____________________________________________________________

ඒ අතීතයට වඩා මේ වර්තමාන ගොඩක් වෙනස්
ආදරය කරන අය පවා

ඔයා හිතන හැටියට Leoගේ  job එක මොකක් වෙයිද?

Guess කරන්න බලන්න

Leo...✍



You've reached the end of published parts.

⏰ Last updated: Aug 15 ⏰

Add this story to your Library to get notified about new parts!

       My Hidden Love 🖤💐 (Gl) Sinhala Nonff Where stories live. Discover now