Part 01 💜

72 8 1
                                    


at shan's home
අඩෝ නෝ පරක්කුයි .....
හැමදාම වගේ අදත් උදේ 7.45 යි මොකක්  කරන්නද ඉතිං මට නින්ද යනවා . hospital එකට ඉන්න ඕනෙ උදේ 8 ට ඒත් ඉතිං හී ..
ඉක්මනට මූණ හෝදන්න හිතන් ගියත් විනාඩි 15 ක් ගියා ඉතින් කොහෙද මගෙ හා දත් දෙක මැද ගන්න එපෑ උදේට කන්නෙත් නැතිව එහෙන්ම මම ගියේ ඇදුමක් ඇදන් hospital එකට අවුලක් නෑ සුපුදුරු පරිදි 8.55 යි දුකකි ඉරකි තිතකි . ලොක්කත් ඉන්නවා මොකෝ කරන්නේ අනේ මගෙ ප්‍රාණ සම මිතුරා මිසටර් ජින්

ජින්- මොකො යකෝ

me - මාව බේරගනින්

ජින්- මන් ඒත් බැලුවා ඇයි පරක්කු කියලා

me -මගුලක් නොකියා බේර ගනින්කෝ
ජින් -නොකියා කියද්දි මතක් උනේ අලුත් නොකියා පෝන් එකක් ඇවිත්

me- යකෝඕඕඕඔ

ජින්-හරි හරි පොඩ්ඩක් හිටපම්

at hospital
අනේ සුදූ . යකෝ ෂාන් නවත්තපන් අර නර්ස්ලත් බල බල යනවා .ඉතින් මොකෝ උබ ම්ගේ බෙස්ටා නේ . ඇති ඇති . උබ කෑවද .නෑ . ෂාන් .කෑගහන්න එපා ජින් මම මොකක් කරන්න ද
. ඉතින් බං කසාදයක් වත් බැදපන්කෝ
නිකන් හිටින් මට ඔය ගෑනුන්ව පේන්න බෑ . ඇයි .ඇයි අහන ලස්සන යකෝ උබ ගාවට ලෙඩ්ඩු කීයක් එනවද ගෑනු නිසා . හරි ඉතින් බං ඒ සමානව  පිරිමි නිසාත් ලෙඩ්ඩු එනවා නෙ . හ්ම්ම්ම්ම්
ඇත්ත කියපන් ෂාන් මම උබව දන්නෙ පොඩි කාලෙ ඉදන් මොකක්ද අවුල. උබ දන්නවානෙ ජින් මට පොඩි කාලෙ ඉදන් ආදරේ කරන්න බෑ කියලා .අනේ බං . ඇත්තනේ ජින් ඔයාට මතකද සොෆියාව එයාට මම කැමැත්තෙන් හිටියෙ ඒත් ඒකි මාව දාලා ගියා .අයියෝ බං ආයෙත් සොෆියෙක් යකෝ ඒකි උබව දාල ගියා කියන්න උබමනේ ඒකිටයි ඒකිගෙ මිනිහා ඩැනීටයි උදව් කලේ. ඒත් ජින් මම සොෆීට ආදරේ කලා.උබට සුවර්ද . ඇයි. ඇයි කියන්නේ උබ ඒකිට ආදරේ කලාද නැත්නම් ඒකි ගැන ආකර්ශනයක් තිබ්බද . හ්ම්ම්ම් .මම හිතන්නෙ මට ඒකි ගැන ආකර්ශනයක් තිබ්බ කියලා .ඒකනේ සුදූ . මේ යන්ද
හා ඉතිං . බිල ගෙවපන් .ඇත්තමයි ජින් උබනම් මගෙන්ම කන්න ආපු එකෙක්

at yibo's office

යකෝ මම උබලට ආයෙ කියන්නෙ නෑ
පර හැත්ත බලපන් මට කීයක් අලාභද කියලා .සුපුදුරු පරිදි යීබොගෙ ඔෆිස් එකෙන් ඇහෙන කෑ ගැසීම් හඩ
අනේ සර් සොරි .සොරි සොරි තමා මෙතන එනවා නටන්න යකෝ මම තොපිව නඩත්තු කරන්නයි මේ පාඩු බලන්නයි ඕනෙ තොපි මට මගුල් බලනවා තොපිට මාන්දමද .යීබෝ මචං මොකකද උනේ . උනේ මොකක්ද කියලා මුන්ගෙන් අහපන් . සොරි සර් . හරි දැන් මෙතිනින් යන්න . මචං සුයිසු උබ දන්නවානෙ මට මගෙ තරහ පාලනය කර ගන්න බෑ කියලා. හරි හරි දැන් යමං අන්න Doctor ඇවිත් ඉන්නවා . මූත් ඇත්තමයි.ඇයි බං ඇයි කියන්නෙ මම් මෙයාගෙන් බෙහෙත් ගන්නවා ඒත් මම මූව දැකලාවත් නෑ . අයියෝ යමන් යමන්
හ්ම්ම් යමුකෝ බලන්න . මේ අද යන්නෙ මොකේද යිබෝ. වෙන මොකේ ද උනෙ එකේ . මට වාහන එලවන්න හිතක් නෑ . ඒක හොදයි නැත්නම් මට වෙන්නෙ අඩු වයසින් මැරෙන්න .අනේ මේ යමු යමු බං .හ්ම්ම්ම්

☆හායි මේක මගේ අලුත කතාව
yizan එකක් කතාව කියවලා බලලා හොදයි නම්  vote කරන්න අඩුම comment එකක් හරි දාන්න   

Our story Where stories live. Discover now