At hospital
අඩෝ ෂාන්.ඇයි බං. උබ ෆ්‍රී ද. ම්ම්ම්ම් නෑ . කෙනෙක් ඉන්නවා vip .අඩෝ කවුද බං ඒ .වන්ග් යීබො .ම්ම්ම් අඩෝ .ඇයි ජින් මොකද උනේ . වන්ග් යීබො කියන්නෙ වන්ග් company එකේ ceo බං. හ්ම්ම්ම් .ඇයි . ඇයි කියන්නෙ .යකෝ ඌ යකෙක් .හ්ම්ම් . උබව නම් හදන්න බෑ.
Yibo's pov
යීබො එහෙනම් මම මෙතන ඉන්නම් උබ පලයන් . හ්ම්ම්. මේ උබ බකමූණ උනාට කමක් නෑ එතන ගිහින් කතා කරපන්. හරි යකෝ. මිස්ටර් ඔයාගෙ වාරෙ . ඔහ් තැන්ක් යූ . පලයන්
හු ඌ හිටන් ඇති මම බකමූණෙක් කියලා දන්න තරම . තැන්ක් යූ දොර ඇරියට. අඩෝ කවුද මේ හාව
( නිකන් හිටන්න කවුද කියලා දන්න අය මැසේජ් එකක් දාන්න )
Shan's pov
ඔහ් වාව් ඇත්තටම එයා ලස්සනයි නැනෑ හැන්සම් නපුරුයි වගේ තමයි ඒත් හැන්සම් යීබො නම වගේම තමාyibo' s pov
වාව්.... කියුට් හාවෙක් කවුද යකෝ හවෙක්ව දොස්තර කෙනෙක් කරපු එකා ලස්සනයි බලන් ඉන්න හැටි . cute.
doctor මේ file එක .
(නර්ස් කතා කරපු පාර තමා දෙන්නම හොද සිහියට ආවෙ )අහ් මො මොකක්ද කෝ ගේන්න . මෙමෙ මිස්ට එ එන්න ඉද ගන්න . නර්ස් ඔය ෆයිල් එක දෙන්නෙ නැතුව මො මොකක්කද කරන්නේ ආ . සොරි doctor . හ්ම්ම් . මෙන්න සර්
එන්න මේ මෙතනyibo' s pov
Cute. හුරතල් හාවෙක් වෙන්න හිටපු කෙනා වැරදිලා මනුස්සයෙක් උනාම මෙහෙම තමා . අනික කට හඩ හුරතල් දෙයියනේ .ගුලි කරලා කටට ඔබා ගන්න හිතෙනවා .
සොරි මිස්ටර් . ආ ඒකට කමක් නෑ . හරි හ්ම්ම් . ඔයා කෑව . මොකක්ද .නෑ මම ඇහුවෙ ඔයා කෑව ද. නෑ .හ්ම්ම් නර්ස් මටයි මේ සර්ටයි කන්න මොනා හරි ගෙන්න. හරි සර්.
shan's pov
ඇයි දෙයියනෙ මම දිහා මෙහෙම බලන් ඉන්නේ .මගෙ මූනෙ මොන හරි තියෙනවාද කෝ යකෝ මේ පෝන් එක
yibo' s pov
කියුටෙක් තමයි හරි හුරතල් ගුලි කරලා කටේ දා ගන්නමයි හිත .මොනා හොදනවාද මන්දා . හාව . පොඩ්ඩක් ඉන්න මෙයාද දොස්තර මරුසර් මම එන්නද . අහ් නර්ස් එන්න . සර් කෑම එක . දෙන්න මෙන්න මිස්ටර් . තැන්ක් යූ . කැරට් මරු තැන්ක් යූ .සර් කැමත් නිසා තමයි ගෙනාවෙ . ඔහ් තැන්ක් යූ හරි දැන් ඔයා යන්න .හරි සර්.
yibo' s pro
අයියෝ හාව කැරට් කන ලස්සන හා දත් දෙක මැද තියන් .
shan' s pro
මෙයා ඇයි මේම බලන්නේ. ඕන දෙයක් මට බඩගිනී.
(කාල බීල ඉවරයි )
හරි මිස්ටර් ම්ම්ම් අපි මුලින් අපිව අදුර ගමු නෙ . හ්ම්ම් .මම ෂාන් ශියෝ ෂාන් . මම යීබෝ .වන්ග් යීබො .
තව පහලට
තව
අදට ඉවරයි ආයෙ හෙට
බායි 💓
කතාව මොන වගේ වෙයිද කියලා comment ටිකක් දාමුත 🙂
YOU ARE READING
Our story
Romanceආදරේ හිමි වෙලා අහිමි වෙන්නත් පුලුවන් ඒ වගේම අහිමි වෙලා හිමි වෙන්නත් පුලුවන් .