සමහර හිත් ආදරේ කියන දේ දන්නෙ නෑ
සමහර හිත් ආදරේ කරන්න දන්නෙ
නෑ
තවත් සමහර හිත් ආදරේ බලා ගන්න දන්නෙ නෑ
තවත් සමහර හිත් ආදරේ කියන්න බයයි
ඒ අතරතුර සමහර හිත් ආදරේට වයිර කරනවා
ඉතින් ළමයෝ ඒවගේ හිත් දහස් ගානකින් අතරින් තමයි ආදරේ අදුරන ආදරේට ආදරේ කරන ආදරේ ආදරෙන් බලා ගන්න ආදරේට ආදරේ කරන හිතක් හම්බවෙන්නේ ඉතිං එහෙම හිතක් හම්බ වුනොත් කවදාවත් ඒ හිත නැය්හි කරගන්න එපාඉහත ජේදයෙහි ආදරේ යන වචනය කියන වචනය කීපාරක් යෙදී ඇත් දැයි පවසා තෑග්ගක් දිනා ගන්න
🙂🙂🙂at yibo's office
යීබො මොකද මණුස්සයෝ තනියෙන් හිනාවෙන්නේ .ඇයි සුයිසු . ඇයි තමා මමත් බලන් ඉන්නේ අර දොස්තරව හම්බ වුනාට පස්සෙ මෙලෝ සිහියකින් නෙවේ අනික කට කොනේ හිනාව සිරාවට මොකක්ද උනේ .නෑ.
යකෝ මම උබව දන්නෙ පොඩි කාලෙ ඉදන් අද උබේ ඇස් දෙකත් දිලිසෙනවා කවුද යකෝ ඇතුලෙ හිටියේ අනික උබ ගිහින් පැය 3ක් තිස්සෙ බම්බු ගහුවා ද උබට පිස්සුද මට පිස්සුද නැත්නම් අර දොස්තරට පිස්සුද . යකෝ . ඇ ඇයි මට ඕන දෙයක් කියපන් හැබැයි මගෙ බනීට මුකුත් කියන්න එපා. ඈ බනී ඒ කවුද . doctor .
ආ මොකක් දොස්තර . ඇයි ඔහොම බලන්නෙ උබ එයාට කැමතීද . හ්ම්ම්ම් ඔව්.යකෝ මරු මරු අද මට පාටි ඕනෙ . හ්ම්ම්ම්ම්ම් යමන් දෙන්නම් . අඩේ අර උබේ බනී උබට මොනවද කලේ . ඇයි . වෙනදා පාටි කීවොත් කෑගහන එකා අද පාටියක් දෙන්නම් ලු. මම එයාට කැමතී . අද පාටියට එයාටයි එයාගෙ යාලුවටයි එන්න කියන්න මෙන්න නම්බර් එක
. 🙂At hospital
ෂාන් මොකො යකෝ මෙ. ඇ ඇ ඇයි . මොකද්ද උනේ අනික ඇයි මේ කලබල වෙලා .
අනේ බං අර නපුරා. ඇයි ඌ මොකක්ද කලේ .
යකෝ ඌ කියන්න එයා උබෙ කවුරුත් නෙවෙයි නෙ .මචං උබ හොදින්නෙ නේද . නෑ .
ඇයි. බං මට වැඩක් කරගන්න බෑ .
ඇයි . මට එයාව මතක් වෙනවා . කාවද ෂාන් . අනේ ජින් මට එයාව හැම වෙලා වෙම මතක් වෙන්නෙ ඇයි. කාවද .අනික එයා ඇයි එහෙම බල්න් හිටියෙ.
කවුද . ඇයි බං එයා මට මගෙ පිස්සු බනී කීවෙ .
කවුද . අනේ මට නිකන් පිස්සු වගෙ .
හු*#තො මොකක්ද උනේ කාගැන ද උබ කියවන්නෙ උබට කොහොමත් පිස්සු ඒත් කවුද උබට මගෙ කෑල්ලයි බනී කෑල්ලයි දාපු පිස්සා.ඒතමයි
පහලට
තව
.
තව
ඒ තමයි
ඔව් කවුද
●කවුරුත් නෑ
හී අදට එච්චරයි ආයෙ හෙට හොදේ
🙂🙂🙂😂😂😂
බායි 💓
YOU ARE READING
Our story
Romanceආදරේ හිමි වෙලා අහිමි වෙන්නත් පුලුවන් ඒ වගේම අහිමි වෙලා හිමි වෙන්නත් පුලුවන් .