Chapter 12

89 22 10
                                    

"හිනාවෙලා ඉවරනම් අපි යමුද..."

හියුන්ගේ හිනාවේ අතරමං වෙලා හිටි මන් එහෙම කියද්දි හියුන් මාව කන්නාඩිය පැත්තට හැරෙව්වා..

හරිනේ..ඔය තීන්නේ මගේ මූන සුදුපුස් කාලා වගේ...

එහෙම්මම අනික් පැත්ත හැරුනු මන් හියුන්ගේ කමිසේ කෙලවරින් මගේ මූන පිස්සේ එයාගේ තොල් අතර හීනි හිනාවක් ඇදෙද්දි...

මන් ගෙදර ඉද්දි මූනේ පවුඩර් වැඩියි කියලා තේරුනාම ඔම්මගේ ඇදුමේ පිහිනවා..

"මොනා උනත් ඔයා මැරි කරන කෙල්ල පව්.."

"ඇත්ත..මන් දවසක මැරි කරන්නේ හියුන්ගේ නන්ගිව නිසා නංගිගේ ඇදුමේ වෙනුවට දිගටම හියුන්ගේ ඇදුමේ මූන පිහින්න මට පුලුවන් වේවී..."

"හොද විහිලුව..."

"මන් සිරා කිව්වේ..මන් යුනි අවුට් වෙලා ඩොක්ටර් කෙනෙක් වෙලා හියුන්ගිගේ නන්ගි මැරිකරලා බබෙක් හදලා ලස්සනට ජීවත් වෙනවා.."

"බේබී..!!!මන් කිව්වා ඔයාට එයාව අමතක කරන්න කියලා..එයාගේ ආසව ඉෂ්ට කරන්න ගිහින් ඔයාට ඕනී ජිවිතේ ඉතිරි කාලේ බබෙක් එක්ක තනි වෙන්නද..."

මායි හියුනුයි සෙට් වෙච්ච මුල් කාලේ අපි හියුන්ගේ ගෙදර ගියාම හියුන්ගේ ලස්සන නන්ගි මාව දැකලා මට කැමති වුනා..

ඒ නන්ගි ලෙඩයි..ඒත් මන් එයාව මැරි කරන්න කැමති නම් එයා ඉක්මනින්ම හොද වෙන්නම් කිව්වා..

මන් ඉතින් කැමතියි කිව්වා.එයා ඒම හරි හොදවෙනවනම්...මට ඒක ලොකු දෙයක්..

මට මන් ගැන බයයි..ඒත් අනේ කොහොමද බෑ කියන්නේ..ඒ ඇස් අහිංසකයි..

එයා කිව්වත් වගේ ඉක්මනින් නැතත් හොද වෙමින් හිටියේ..

එයා සම්පූර්නයෙන් දවසක හොද වුනත් එයාට තීන ලෙඩෙත් එක්ක එයාගේ ජීවිතේ ස්තිර නෑ...

කොහොමත් ඉතින් අපි හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමේනේ...

අවුලකට තීන්නේ බබා ඔම්මා කෝ කියලා අහද්දි පෙන්වන්න ඔම්මා කෙනෙක් ඉදීද නැද්ද කියන එක...

"හියුන් මන් එක්ක ඉද්දි මන් තනි වෙන්නේ නෑනේ..."

තොල් උල් කරලා එහෙම කිව්ව මන් මගේ බෑග් එකත් අරන් රූම් එකෙන් එලියට ගියාම ඔලුව දෙපැත්තට වැනුව හියුනුත් රූම් එකෙන් එලියට ඇවිත් මගේ කරෙන් අතදාලා ඊලග තත්පරේ මගේ ඉනවටේ අත යවලා මාව එයා දිහාට ඇදගත්තා...

I love my life...💖 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Kde žijí příběhy. Začni objevovat