මගේ කවියක්_🥀

97 14 5
                                    

පණ ගැහෙන්න අවැසි හදවත්ගොලුවී අක්‍රිය වූ පසුත් කුමටද පරිස්සම්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

පණ ගැහෙන්න අවැසි හදවත්
ගොලුවී අක්‍රිය වූ පසුත් කුමටද පරිස්සම්...

පරණ කඩදහි පුරා ලියූ කවි
තවත් ලියන්න කොහිද
හේතුවක්....

අලුත් ඍතූවක ආපසු එන්න හැකිනම්
නුඹට ලියවෙන්න මග බලන් ඇති
අලුත් පිටුවක මගේ කවියක්....❤️‍🩹

✍️𝒹𝒾𝓃𝓊
❪ˡᵉᵛⁱ ˡᵉᵒ

♡:)

𝐰𝐢𝐧𝐭𝐞𝐫 𝐡𝐞𝐚𝐫𝐭❄️🤍Donde viven las historias. Descúbrelo ahora