ඉර හද
ගැන ලියූ කවි වල...
අහසට පොලව මොන තරම්
දුරද කියූ කතාවල...
තිබුනෙම ගව්ගානක දුරක් ගැන.
හැගෙව්වෙම ඉර හදට අයිති නැති බව.
පොලොව අහසට ලං නොවෙන බව.ඉතින් තව උපමා අවැසිද
නුඹ ඉරක්නම්
මම අදුරේ පායන හඳක්
නුඹ අහසක්නම්
මම මහ පොලවක්..🍂
✍️𝒹𝒾𝓃𝓊♡
❪ˡᵉᵛⁱ ˡᵉᵒ❫♡:)
උපමා අවැසිද_🍂
ඉර හද
ගැන ලියූ කවි වල...
අහසට පොලව මොන තරම්
දුරද කියූ කතාවල...
තිබුනෙම ගව්ගානක දුරක් ගැන.
හැගෙව්වෙම ඉර හදට අයිති නැති බව.
පොලොව අහසට ලං නොවෙන බව.ඉතින් තව උපමා අවැසිද
නුඹ ඉරක්නම්
මම අදුරේ පායන හඳක්
නුඹ අහසක්නම්
මම මහ පොලවක්..🍂
✍️𝒹𝒾𝓃𝓊♡
❪ˡᵉᵛⁱ ˡᵉᵒ❫♡:)