03. Mister & Miss Jeon

517 64 31
                                    


නිදාගෙන හිටපු ටෂීයා එයාගේ ඇස් ඇරියේ මූණට වැටුන ⁣ඉර එළිය නිසාම විතරක් නෙමෙයි... එයාට දැනුනා එයාගේ ඇගෙන් හරිම අමුතු දෙයක්. හරියට නිකං එකම රිද්මෙකට ඔහේ උඩ පහළ යනවා වගේ.. එකක්. ඊට පස්සේ එයාට දැනුනා එයාගේ යටිකයේ තෙත ගතිය...වගේම තරමක හුරැපුරැදු වේදනාවක්... ඒ වගේ ඇලෙන හම... එතනින් පස්සේ එයාගේ පපුව තෙත් වෙන විදිය. තෙත සොෆ්ට් දෙයක් එයාගේ පපුව හරහා එහා මෙහා ගියත් එකපාරම තියුණු දෙයක් එයාගේ පපුවේ වදිද්දි...



" ජියොන් ෆකින්.. ජොන්කුක්....!!!!! "




" එහාට යනවා.. මනුස්සයෝ... මේ උදේම... තමුසෙට... මොන මදනගායක්ද.. මේ.. ඉවරයක් නෑ නේ.. ඔහේගේ මේ නැහැදිච්ච වැඩවල.... ගෙට් අවේ.. ෆ්‍රොම් මී.. යූ හොර්නි බාස්ටර්...ඩ්....!!!! "



ටෂීයා කෑ ගැහුව්වේ එයාගේ පපුවේ නිපල්ස් එක්ක දිවෙන් සෙල්ලම් කරන ගමන් තමන්ට නොනවත්වා එකම රිද්මයකට ඇතුළ් වෙන ජොන්කුක්ව එහාට තල්ලු කරන්න උත්සහ කරන ගමන්.




" මම කියලා තියනවා.. නේද.. රෑට සෙක්ස් කලාම ආය උදේට බෑ කියලා...!!! තමුසේ මම කියන දේ අහන්නැත්තේ.. ඇයි... මම ඔහේව වෙඩි තියලා මරනවා ජොන්කුක්...!!! "



⁣ටෂීයා කිව්වේ එයාගේ අතක් සයිඩ් ටේබල් එක උඩ තිබුන ගන් එක දිහාවට අරන් යන ගමන්. ඒත් ටෂීයාගේ චලනය තේරුණු ජොන්කුක් ස්මර්ක් එකක් එක්ක එයාගේ ඔලුව ටෂීයාගේ පපුවෙන් උඩට උස්සලා ටෂීයා දිහා බැලුවා. ටෂීයාගේ ඇස් දිහාම බලාගෙන එයාගේ අත ටෂීයාගේ අත දිගේ අරන් ගිය ජොන්කුක් ගන් එක අරගෙන බෙඩ් එකේ පැත්තකට විසික් කරලා දැම්මා.



" අහ්හහ....යු ෆකර්..."

" ගුඩ්මෝනීන්.. ලව්..."


ටෂීයා කෑ ගහද්දි හිනාවෙලා එහෙම කිව්ව ජොන්කුක් ටෂීයාගේ තොල්වලට පහත් උනා. ජොන්කුක් ටෂීයාගේ තොල් වේගයෙන් සක් කරන ගමන් කිස් කරද්දි එයා ටෂීයට ඇතුල් වෙන වේගෙත් වැඩි කලා. ⁣ජොන්කුක්ගේ ඇඟිලවලට ටෂීයාගේ නිප්ල්ස් මිරිකෙද්දි.. තොල්වලින්.. දිවෙන්.. පෙළඹවිම් ලැබෙද්දි.. එයාගේ වදකාර ඩික් එකෙන් දරාගන්න බැරි ප්ලෙශර් එකක් ලැබෙද්දි ටෂීයත් ජොන්කුක්ව පෙරළලා කිස් කරන්න ගත්තේ ජොන්කුක්ගේ බෙල්ල වටේට අත් පටලගන්න ගමන්. විනාඩියකට පස්සේ ජොන්කුක් ටෂීයා තුළම කම් වෙලා එයාගේ පපුව උඩට කඩන් වැටුනා. වේගෙන් හුස්ම ගන්න ටෂීයට එයාගේ හෝල් එක ඇතුළෙන් දැනෙන උණුසුම තදින්ම දැනුනා... ජොන්කුක්ගේ ඩික් එකත් එක්කම.




JEON'S' REVERIE || SHORT STORIES || JJKWhere stories live. Discover now