උපවාසෙ

14 2 0
                                    

යූන්ගි ලන්කාවට ඇවිත් දැන් දවස් දෙකක්.ඒත් සද නම් තාම එයාගෙ තීරනේ වෙනස් කරලා නෑ. එයා මේ වෙඩින් එක ගැන දරන අදහස තමයි.........
 
                    " මේ මගුල කඩන්න ඕනී.........."

.............................................................

යූන්ගි ලා ලන්කාවට ආව දවසෙ රෑ ඔක්කොමලා කෑම මේසෙට වාඩි වෙලා හිටියත් සද නෑ....

" ලොකූ යන්න ගිහින් නන්ගිව එක්කගෙන එන්න. අනේ මන්දා මේ ලමය කොහොම හැදෙනවද කියලා. දීග ගියහම මේ ලමයගෙ අම්ම එයි මාව හොයාගෙන කොහු මිට අරන් . අම්මපා මේකීට මට......"

(දෙයියන්ට පින් සිද්ද වෙන්න සින්හලෙන් කීල තීන්නෙ..)

"ලොක්කි යන් කෑම කන්න . අන්න අම්ම දුම්මල වරම අතට අරන්."

" මට බෑ"

"අනේ මේ පිස්සු කෙලින්න එපා. වරෙන් බන්. කන්න යමන්."

" මට බෑ........"

"ඇයි ඒ?"

"මන් මේ උපවාසයක් කරනවා . මගුල කැඩෙන්න කියලා. හුම්.."

"මො... පිස්සු කෙලින්නෙ නැතුව වරෙන් බන් යන්න. උබ උපවාස නෙවෙයි අපහාස කරත් මේ මගුල නවතින්නෙ නෑ දැන්."

" ඇයි ඒ? "

"ආ කොල්ල කිව්වෙ නැද්ද? අනේ මන්ද උ හැදෙන්නෙත් නෑ උබ හැදෙන්නෙත් නෑ . කොහොම හරි ඌ උබට කැමති ලු."

(Auother:- හෝව් හෝව් කට් කට්. මේම එකක් ස්ක්‍රිප්ට් එකේ නෑ.. මොනාද මේ කරන්නෙ?

Hobby :- අයිගෝ... ඕතර් කෙල්ල මෙන්න මෙහෙ එන්න. ඔය මගුලට සෙට් වෙන්න දීලා.

Auother :- ඔප්පා කියන එකක් තමා ඔප්පෙ )

" මො..  කැමතිලු? මට ? "

"නෑ... බොට නෙවෙයි එන්ගලන්තෙ මහ රැජිනගෙ දුවගෙ පුතාගෙ දුවගෙ ආච්චිගෙ මිනිබිරීට..."

" හෝව්...... ඒ කියන්නෙ එන්ගලන්තෙ මහ රැජිනට දුවෙක් ඉන්නවද ? "

" අනෙ අම්මෙ මන් උබට කියන්නෙ නෑ .
මෙහෙ වරෙන් යකෝ කන්න යන්න."

අයියගෙ කටේ බලේට කෑම මේසෙට ආවත් කෙල්ල ඔලුව උස්සලා බැලුවෙ නෑ. කෙල්ලට ලැජ්ජ හිතිලා.
ඔව්... ලැජ්ජා හිතිලා කවදාවත් නැතුව....

Next day.

" ලොක්කී...."

සිරියමෙ සාරා කියලා අම්මගෙ මෝනින් රේඩියෝ ශෝ එකේ සද්දෙට මන් ඇද පල්ලෙ වැටුනත් කොන්ද කඩා ගන්නෙ නැතුව නූලෙන් බේරුනා.
ඇත්තට අපෙ අම්මට මතක නෑ නේ දැන් ගෙදර පිට මිනිස්සු කට්ටටියක් ඉන්නවා කියලා.

" ඕ එනවා අම්ම....."

අම්මගෙ රේඩියෝ චැනල් එකේ සද්දෙ වැඩි වෙන්න කලින් මන් දූවගෙන කුස්සියට ගියා.
ඕමෝ... මන් යනකොට සුදු හූනත් එනවා ; බාගෙට ඇසුත් ඇරගෙන , කොන්ඩෙත් අවුල් වෙලා ... සෝහි අප්පා...
පූස් පැටියෙක් වගේ අනේව්....

ඕමෝ එහෙනම් අද ඉදන් සුදු හූනා... සුදු පූසා වන වගායි....

***********************

මන් මොකුත් කියන්නෙ නෑ නෑ නෑ මයි...
හැබැයි  comment  වලට reply  කරනවා හොදේ....
ඒනිසා මන් ගියා ලමයි....
Saranghe  kittens 🖤

( vote , comment තිබ්බොත් කතා ටික ඉක්මනට දෙනවා....)

💕Marrage 💕Where stories live. Discover now