āļ¸āļœāˇ™ āļ¸āļœāˇ”āļŊ

8 1 0
                                    

I'm  a rider pro  vider🎼

" හෙලෝ.."

"හෙලෝ..
යකෝ කෝල් එකක් ගත්ත එකෙක් කතා කරපල්ලකො"

ගිනි පාන්දර සැපට නිදාගෙන හිටපු මම ඇහැරුනේ පෝන් එකට ආව කෝල් එකකට ඒත් කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියා ගත්තට මොකෙක්වත් කතා කරන්නෙ නෑනෙ...

" මේ... මන් ආයෙ හොදින් කියන්නෙ නෑ... කව්......"

"යකෝ අක්කෙ තමුසෙ තාම නිදිද? "

"පොඩ්ඩක් ඉදහම් චූටි... මේ මොකෙද්ද මන්දා උදේ පාන්දර කෝල් කරලා කතා නොකර ඉන්නවා"

"කෝ  බලන්න..."

මගෙ අතින් පෝන් එක ඇදලා ගත්තු නන්ගි පෝන් එක දිහා බලලා මගෙ ඔලුවට ම එකක් දමලා ඇරියා.

"බූරුවා"

"ඇයි බන්.."

"යකෝ අක්කෙ .... මේ එලාම් එක..."

ඉස්මයිල් ඉන් පේන් මිත්‍රවරුනි. වේදනයි ...

" නැගිටලා ඉක්මනට එනවා. පන යන්න එන බූරුවෙක් වගේ දගලන්නෙ නැතුව"

"කොහෙ යන්නද? "

"අනේ මගෙ ගොන් අක්කෙ. තොගෙ මොලේ කුනු කානුවකටවත් වැටුනද ? යකෝ අද තවුසෙගෙ වෙඩිම...
අන්න සැලුන් එකේ අක්කා ඇවිත් ඉන්නවා මේකප් එක දාන්න. "

හරි... ආයෙ වතාවක් කාඩ් කුඩු.
දැකලා තියෙනවද තමන්ගෙ කසාදෙ දවස මතක නැති මනමාලියො. දැකලා නැත්තම් බලා ගනිල්ලා මන් හොද උදාහරණයක් .

*****

ක්‍රීම් ක්‍රැකර් එකේ  හොයන්න බැරි උනත් තට්ටු හතයි ලු.
ඒ වගේ මගෙ මුනෙත් සැලුන් එකේ අක්කා මේකප් තට්ටු තට්ටු ඉලුවා.

" අනේ නන්ගි මූන ටිකක් කෙලින් කරන්න.අනේ නන්ගි ඔයා හරි අල්ලගන්න . මෙයාට නින්ද යනවා."

නින්ද යනවා මිත්‍රවරුනි. මොනවා කරන්නද? සියල්ලට ප්‍රතම නින්ද ප්‍රතම කාර්‍යය කරගත්තම ඕම වෙනවා.

**********

පැය ගන්නාවක මෙහෙයුමෙන් පස්සෙ කිලෝ සීයක් විතර බර සාරියක් ඇදගෙන මේකප් තලියක් උලාගෙන මෝහිනී වගේ උන්නු මම හිටියෙ මගෙ වෙන්න හබීත එක්ක පෝරුව උඩට වෙලා.
මන් කිව්වා මේ මිනිහට ... පෝරුවෙ නගින්න බෑ කියලා. නෑනෙ ඇහුවෙ නෑනෙ . ආච්චිගෙ වස්තරේ.

" මේ..."

"ම්ම්...."

"සද..."

" කියහම් මිනියො..."

"මොකද්ද අනේ..."

"ඇයි දැන්? "

" ඔයා බෑ බෑ කිව්වට කොහොම හරි මාව බැන්දා නේ.."

" ඔව්නෙ.
මට තියෙන්නෙ මායම් 64යි නෙ. ඔයාට 128ක් තියේ නෙ. ඒකයි ඒම උනේ. නැත්තම් මන් අහුවෙයි. "

ප්‍රදර්ශන භාණ්ඩ වගේ වෙඩින් හෝල් එකේ වාඩි වෙලා හිටපු අපි දෙන්නා කුටු කුටු ගානකොට යූන්ගිගෙගෙ මූන නම් අපායට ගහපු කැලැන්ඩරේ වගේ උනා.

" දෙයියනේ... මන් කොහොමද සද ඔයා ඔහොම කියවන එක අහගෙන ඉන්නෙ...? "

"කරම්න දෙයක් නෑ මහත්තයො දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහන එකයි ඇත්තෙ."

After a month

📲••••

       " ආ ... මස්සිනා..."

       " සුමුදු..."

       "කොහොම......"

       "යූ....................න්..................ගී......... මෙහෙ එනවා මිනියෝ...... ඇවිත් මේ පොල් බෑව ගාලා දෙනවා මට. රෑට කන්න ඕනි නම් . මහ ලොකුවට නැවතුනා ලන්කාවෙ. යූන්........ගීහ්........ "

      "මේ එනවා......
        මන් තියන්නම් සුමුදු... මොනා උනත් වටපිටාවේ මිනිස්සු පව්නෙ. මන් පොල් බෑව ගාලා දීලා එන්නම්"

" උබ යහතින් උන්නොත් මට පුලුවන් වෙලාවක කෝලක් ගනින් මස්සිනේ. මගෙ නන්ගිව බැන්දට *සතර වරම් දෙයියො සතර වටින් ආරක්ශා කරන්න ඕනි උබව*"

                               -THE END-

💕Marrage 💕Where stories live. Discover now