"02"

495 85 22
                                    


.
.
.
.
.
.
.
.
"අමුකු ඩුමුක අමල් ඩුමල්! උට්ලයි උට්ලයි ඌඌඋ!! අමුක ඩුමුක අමල් ඩුමල්! ජිම්පප්පා ජිපප්පා!!"

මේ මහා ගෝශාවක් ඇහෙන්නෙ 3rd year lectures හෝල් වලින්...

ලෙක්චස් හෝල් එකේ ඉන්න බහුතරයක් පලවෙනි ලෙක්චර් එක කට් කරලා හෝල් එකක් අස්සට වෙලා විකාර නටන්නේ බහුබූතයො රැලක් වගෙ..

"ජිමිනා!! සද්දෙට අනේ.."

ටේහියුන්ග් ඩෙස් එකට අතින් ගහන ගමන් සින්දුව කියන අතර මගදි ජිමින්ගෙ වොයිස් එක බාල උන නිසා කෑගහලා කිව්ව..

"මිනිහෝ අමල් ඩුමල් නැතුව වෙන එකක් නැද්ද??"

ජිමින් එහෙම ඇහුවෙ දැන් පැය ගානක ඉදන් ටේ කියවන්නෙ අමල් ඩුමල් අමල් ඩුමල් ගගා එකම පද ටිකක්

ටේ ඉස්සරහට වැටුන කොන්ඩේ ඔලුව ගසන ගමන් තවත් ඉස්සරහට දාගෙන

"ඇයි අමල් ඩුමල්.හොද නැද්ද දැන්! නැගලා යන්නැද.."

"නෑ තමා බලපන් යොන්ශික් මේ පකෙ සින්දුව නැගලා යනවද අමල් ඩුමල් අමල් ඩුමල් ලු!"

ජිමින් මූන දෙක කරන් කිව්වෙ තරහින්

ඊටත් වඩා තරහින් ඉන්න ටේ නැගිටලා ඉවර වෙලා ගස්සලා පද්දලා ආයෙ වාඩි උනේ එයාගෙ සිංදුව හොද නෑ කියපු එකට

"අඩො ඇති අපි දැන් වෙන එකක් අල්ලමුකො ඉතින් ඒයි ටේයියා වරෙන්කො.."

"අනෙ මට ඔනි අමල් ඩුමල්!"

"අනෙ උබ අමල් ඩුමල් එක්ක &#&#& බෙසික කොල්ලා!"

ජිමින් පොත් ටිකත් පොලේ ගහලා කිව්වා

"එච්චර තමා අඩු ඉදපන්කො!"

"ටේ මේ දෙනවා හොම්බට!"

"දීපන්කො බලන්න දෙන්නේ අගලක් කොට වෙන්න.."

"නවත්තගනින්න්!!"

යොන්ශින් දෙන්නාගෙම මැදට ඇවිල්ලා කෑගැහුවෙ මුන් දෙන්න මෙක් නතර නොකරන නිසා..

"යකො උබලා රන්ඩු වෙයන් පස්සෙ අපි යමන්ද කන්න උබලාගෙ සින්දු කියනකොට කාලෙ හරි.."

"කන්න නෙවෙයි ජිමිනා මෙහෙ එනවාකො බඩුවක් කියන්න"

ජිමින් හිමීන් සීරුවට නැගිටලා ජිමින් ලගට ඇවිල්ල වාඩි උනේ කලින් උන රන්ඩුව ක්ශනික අමතක කරලා

"Jeon's Wifiey"Where stories live. Discover now