කොහොමද ඉතිං කට්ටියට ! ගොඩ දවසකින් ආයෙත් කතාවක් අරන් ආවෙ. මේකත් BL ම තමයි ,
කියන්න තියෙන වැදගත්ම දේ මේක තමයි ඔයාල කියවපු " Rio"
story එකේ ආරම්භය !
වරුණ්ව , ධවාන්ව , බෙන්ජිව වගේම සාතන්ව එහෙම කට්ටියට මතක ඇති කියල හිතනව. DOUBLE ඉර කියන්නෙ මේ ඔක්කොම කට්ටියගෙ අතීතම කතාව.මං මෙහෙම කියන්නං , මේක හරියට The lord of the Rings කතාව වගේ.
මුලින්ම lord of the rings ආවා. පස්සෙ The Hobbit ආවා , ඊටත් පස්සෙ The rings of power tv series එක ආවා. ඉතිං මේකත් හරියට ඒවගේ.
එහෙනං මාත් එක්ක යමුද අවුරුදු ගාණක අතීතයක් කැණීම් කරල ගොඩගන්න. ලොකු ලොකු වාසිනං නැතිවෙයි ඒත් ලස්සන ආදර කතාවක් හම්බෙයි !
warning note
෴ 🚫 විශේෂ කර්තෘ අවවාදය 🚫 ෴සියලුම හිමිකම් ඇවිරිණි .......
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. මෙය මා සතු බුද්ධිමය දේපලක් වන අතර කර්තෘ වන මාගේ අනවසරයෙන් pdf ලෙස සැකසීම, බෙදාහැරීම හෝ වෙනත් මාධ්යක ( Story ලියන app ) පලකිරීම හෝ ළඟ තබාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි........
🚫 I do not allow to share this web novel as a pdf or any other methods. You can only read on wattpad under my shanR90 account......
මෙම අවවාදය දෙන්නෙ නිකමට කියල හිතල ගණං නොගෙන ඉන්න එපා...!! මෙම කතා pdf සකසා බෙදා හැරිය හොත් මා විසින් sri lanka computer crime investigation devision හි පැමිණිලි ගොනු කිරීමට පසුබට නොවන බව කරුණාවෙන් සලකන්න..... එම නව පොලිස් ඒකක මගින් ඔබගේ ip adress එක පහසුවෙන් track කර නීතිමය ක්රියාමාර්ග ගත හැකි බව කර්තෘ වන මා මෙමගින් ඉතා අවධාරණයෙන් ප්රකාශ කර සිටිමි.........
( විශේෂයි : VPN තිබුනත් ඉහත සියළු ක්රියාමාර්ග ගැනීමට කිසිඳු බාධාවක් නැති බව කරුණාවෙන් සලකන්න....‼️ )
*********************************
" ඒයි ආයුෂ් ආං උඹේ ඩබල් ඉර එනව.."
" අනේ මේ කටවහගෙන හිටපන් ක්රිෂාන්..!! "
" ආහ්.. මොනවද ඔට්ටු !! ඕං බලපන් තෝ චෙක් පොයින්ට් එක ගාව ඉන්නව දැක්ක ගමන් ඕකා තනි ඉර කපන්නෙ නැද්ද කියල !
ඔන්න කැපුවා !!! කැපුවා !!!
තුනායි !! දෙකායි !! එකායි !!
කැපුවා කැපුවා !!!
ඉර කැපුවා අල්ලපිය අල්ලපිය අදවත් ! "