SPECIAL Episode ⓿❶

1.3K 98 18
                                    

සීතල හාදූ - Special Episode

                   ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..


අවුරැදු කිහිපයක පසු .......
    (  අවුරැදු 8ක්   )

                         



                           ඉර එළිය  වැටිලා අලුත් දවසක් උදාවෙලා තිබුණා උනත් නිවසේ වෙනදා මේ වෙලාවට ඇහෙන යුද්ධයේ හඬ  අද නැත්තෙ සතියේ දිනයක් නොවුන නිසාම වෙන්න ඇති..සතියේ දිනයක් කියන්නෙ නම් මේ වගේ වෙලාවට ජන්කූක් ඉන්නෙ යුද්දෙකට ගිහින් වගේ පුතාලා එක්ක...

  පුතාලා..?
              ඔව් පුතාලා ජන්කූක් ටේහ්‍යුන් කියන්නෙ දැන්  පුතාලා තුන්දෙනෙක් පියවරැ.. ජන්කූක්ගේ බලකිරිම නිසාම උනත් ටේහ්‍යුන් ආස උනෙ කූකි වගේ දුවෙක් මුලින්ම හදන්න..එත් කොහෙද ජන්කූක්ගෙන් බේරැමක් ඔහුට..කොහොම හරි අවසානෙ ජන්කූක්ගේ කැමැත්තට ඉඩ දිලා නිරෝගි කුලි මවක් හරහා ටේහ්‍යුන්ගෙ ධාතු අරගෙන දරැවෙක් හැදුවා..ජන්කූක් කලින් උන්න නිවසේ කුලි මවව පදිංචි කරපු ජන්කූක් ඇයට උවමනා කරන හැමදේම අඩුවක් නැතුව ඉෂ්ඨ කරේ ඒ කුසේ වැඩෙමින්  ඉන්න ටේහ්‍යුන්ගෙ දරැවාට තිබුණ දැඩි ආදරය නිසාම..ඒ ආදරය නිසාම වෙන්න ඇති දෙවියන්ට උනත් හිතෙන්න ඇත්තෙ එක දරැවෙක් වෙනුවට ජන්කූක්ගෙ අතට දරැවන් තුන්දෙනෙක් එකවරම දෙන්න...

                     පුතාලා තුන්දෙනාව අතට ගත්ත පලවෙනි දවසේ ජන්කූක් සැහෙන වෙලාවක් යනකම් ටේහ්‍යුන්ගෙ තුරැලට වෙලා ඇඩුවේ හිතට දැනුන කියාගන්න බැරි සතුට එක්ක..ටික ටික ලොකු වෙද්දි අඹපු පිළිමයක් වගේ  ටේහ්‍යුන්ගෙ රෑපයම දරැවෝ තුන්දෙනාට ඒ විදිහටම තියෙද්දි නම් ටේහ්‍යුන්ට ඕනා තරම් අවස්ථා තිබුණා පුතාලා තුන්දෙනාව මාරැවෙලා ගියා...

           

කිම්   ජේ-ජූන්   ටේරාශ්වික
කිම්  ජේ-වූක්  ටේරාශ්වික
කිම්  ජේ-කුක්  ටේරාශ්වික

කිම්   ජේ-ජූන්   ටේරාශ්වික කිම්  ජේ-වූක්  ටේරාශ්වික කිම්  ජේ-කුක්  ටේරාශ්වික

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now