සීතල හාදූ - Special Episode
❤ ෴ 🐯🐰 ෴ ❤️
⸙..
⸙..
⸙..
' ස..ර්....´
' ම්ම්..හ්....´
' මොකද මේහ්.....´
එකපාරටම ජන්කූක්ගේ පිටුපසින් ඉනවටේ දෙඅත් එතිලා යනකොට ගැස්සීලා ගිය ජන්කූක් ට ඒ සැනෙන්ම ගෙල පාමුලට දැනෙන සුසුම් පොද එක්ක එන සුවඳින් තෙරැණා ඒ ටේහ්යුන් කියලා...
' නිකම් ඉතිම්..ඇයි එපාද....´
' නැ අනෙ ඉස්සරහට යන්න කවුරැ හරි එයි...´
' කවුරැත් එන්නෙ නැහ්....´
' අමුත්තො ගේ ඇවිත් ඉද්දි ගෙදර අයිතිකාරයා කුස්සියට වෙලා කෝලම් කරනවා....´
' ඇවිත් ඉන්න කට්ටිය එක්ක බැලුවාම අපි තමා අමුත්තෝ සුදු....´
ඉන දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන ජන්කූක්ව උස්සලා ප්රැන්ටි ලෑල්ල උඩින් තිබ්බ ටේහ්යුන් දෙඅත් ඔහු දෙපසින් තියලා ඒ මුණට එබුණේ ජන්කූක්ගේ බොල් දෙනෙත් ටේහ්යුන්ගෙ මුණ පුරාම එහා මෙහා යද්දි....
' පුතාලා කො..හ්
' අහ්..ඒ තුන් කට්ටුවට අද රජ මගුල් වගේ අපි ගානක් නැ තාත්තායි පපීයි ඉන්නවානෙ...´
පුතාලා තුන්දෙනා තමාව ගනන් නොගෙන ඉන්න නිසා හිතෙ නොරිස්සුමෙන් ටේහ්යුන් කිව්වේ ජන්කූක් ඇදන් උන්න කෙටි ටී ෂර්ට් එක යටින් අතක් ඒ ඉනි ඉඟ පරා එහාට මෙහාට යවමින්...ටේහ්යුන්ගෙ පපුවට අත් තියලා බරවුණ ජන්කූක් ඒ පපුවෙන් මුණ තියාගත්තෙ ටේහ්යුන් දෙතොල් ජන්කූක්ගේ නලල මත තද වෙද්දි..
' සුදු..හ්...´
' ම්ම්....´
' කිස් එකක්...´
' පස්සෙ...´
' පස්සෙ නෙමෙයි දැන්...´
' අනෙ පැත්තකට වෙලා ඉන්නකො සර් තේ හදන්නත් ඔනා...´
' ඉතින් ඒක හදන්න පුළුවන් තවම වතුර එක රත් වෙලා නැනෙ...´
' එත්....හ්ම්ම්හ්....´
YOU ARE READING
සීතල හාදූ [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]
Romanceආදරය සෙනෙහස කියන දේ මං ඉගෙන ගත්තෙ මගේ අම්මා තාත්තාගෙන නෙමෙයි..පුංචි කාලේ ඉදලාම එයාලා කවදාවත් මට හොද ආදරයක් දුන්නෙ නැ අද වෙනකම්...ලස්සනට ආදරේ කරන්න ආදරේ කියන්නෙ මොකක්ද කියන හැඟිම මං වින්දෙ ඔයාගෙන් ටේහ්යුන්..ඉතින් කොහොමද මං ඔයා නැති හෙට දවසක් ගැන...