4

87 12 4
                                    

Still Am i ur
knight
...


..

සුනාමියකට කලින් තියෙන නිශ්ශබ්දතාව තියෙනො නේද .. සාමකාමි හා සුන්දරයි. එත් මතක තියාගන්න ඒ හැමදේම කනපිට ගැහෙන්න යන්නේ තප්පර ගානක් උනත් වෙන්න පුලුවන්.

සුරියආරච්චිව වලව්වත් මේ වෙනකොට දැඩි නිශ්ශබ්දතාවක ගිලිලා තිබුනේ. ඊටත් වැඩිය වලව් වැසියන්ගෙ සාමකාමී ජිවන රටාවට බාධා කරන්න ආයෙත් අවුරුදු 7කට පස්සෙ ලංකාවට ගොඩ බැස්ස දිව්‍යාන්ශි කියන්නෙ මෙයාලට dynamite එකක් ..ඔය ඔක්කොම තියන් මෙතන pressure එකක් ඇරෙන්න සබන් බෝල තියෙයි ද ඉතින් .

bathroom එකෙ පැය දෙකක් වගේ පැල උන දිව්‍යාන් එලියට ආවේ mermaid කෙනෙක් වගේ පෙගිලා. කිරි සුදු හම වතුරටම සුදුමැලි වෙලා රැලි ගැහිලා ගිහිල්ලා. දිව්‍යාන්ගේ නරක පුරුද්දක් එක . pressure එකක් තියෙන වෙලාවට හමයනකන් shower එක ලග තනි වෙන එක. කවුරු ඉතින් එයාගෙ habit තෙරුන් අරගන්න ද .

මේ වෙනකොට තරමක් දිව්‍යාන් කලබල වෙලා හිටියේ එක මුනෙන් පෙන්නැති උනත් ගැඹුරු ආගාධ ඇස් වල ලියවිලා තිබුනා. දිව්‍යාන්ගේ උගුරෙ මොකක් හරි හිර වෙලා වගේ ගොඩ කාලෙකින් පස්සෙ ශරිරයේ වෙනස් දෙයක් උන නිසාද දන්නැ.
දිව්‍යාන්ගේ හැගිම් තෙරුන් ගන්න අමාරු වෙන්නැති එත් එයාගෙ මුලු කතාවම ඇස් වල තියෙනවා.

** every times eyes can tell whole truth than words.**

ඉතින් ඇස් කියන්නේ කෙනෙක්ගේ කවදාවත් වෙනස් කරන්න බැරි body language එකක්.

towel එක ඇදට විසිකරපු දිව්‍යාන් එයාටම මොකක් හරි මුමුණ ගත්තා. එක හරි තැනට වැටුනද කියලවත් නොබලා අර්ම් කට් ස්කිනි එකක් සහ බොටම් එකක් පටල ගෙන තමන්ගේ බුරුත ලාච්චුවෙ තිබුන ලාච්චුවක් ඇරපු දිව්‍යාන් එකෙන් දිලිසි දිලිසි තිබුන key එකක් ඇරගෙන පල්ලෙහට බැස්ස .

දිව්‍යාන් පහලට යනකොට වලව්වම කාලගොට්ටියක් වෙලා .විනාඩි 5කටකලින් තිබුන සාමකාමි වාතාවරණය පෑල දොරුන් පලා ගිහින් වගෙ. something something happened. හැමෝම හිටියේ මොකක් හරි ලොකු වැඩක කියලා පෙනුනා .එත් පඩිපෙලෙන් මතුවෙච්ච දිව්‍යාන්ව දැක්කම කට්ටිය පොඩ්ඩක් මීයට පිම්බා වගේ උනා.

ව|රා '♡' |gXG| Where stories live. Discover now