මන් ඔයාට ආදරේ කරනවා!

55 11 3
                                    

අයිතියක් නැතුවම මන් ඔයාට ආදරෙයි කියන එකේ තේරුම් දෙකක් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයිතියක් නැතුවම මන් ඔයාට ආදරෙයි කියන එකේ තේරුම් දෙකක් තියෙනවා...

ඒ ආදරේ හැම මොහොතකම මාව
දුකට වගේම සතුටට පත් කරනවා...

සහ...,

කවදාකවත් අමතක නොවෙන
පපුව අස්සක ඔයා ඉන්නවා...
ඉතින්, කවදාවත් හිමි නොවුනට මොකද
මන් ඔයාට ආදරේ කරනවා....!

💛🌷🌍

- සුළග නුඹ සහ මම -






සුළග නුඹ සහ මම Where stories live. Discover now