තණ්හාව නිසා ඇතිවන 'ආදරය' නම් බැදීම...,
සසර ගමනේ නිර්වාණයට යන
මාර්ගය වෙනුවෙන් සැනසෙන්න
නිදහස ලබා දීමයි සැබෑම ආදරය...
ඉතින්..,
කිසිදිනක මට හිමි නොවුන තැනක බැදුණු
නුඹයි මට අත්හැරීම කියාදුන්
සන්සාරගත ප්‍රේමය....🤍🌺
-සුළග නුඹ සහ මම-
DU LIEST GERADE
සුළග නුඹ සහ මම
Poesieමෙලොව කිසිම මිනිස් පරාණයක් නොදන්නා මා පමණක්ම දන්නා හැගීම් කෝටියකින් හතරෙන් එකකටත් අඩු ප්‍රමාණයක නටඹුන් මෙහි ලියා ඇත... ඔහු මෙය නොදකින බව දන්නා නමුත්, යම් දිනක හදිසියේ හෝ ඔහු මෙය දුටුවෝතින්, එදිනට ඔබත්, සුළග නුඹ සහ මම පමණක්ම දන්නා ඒ සුන්දර රහස්ව...
සන්සාරගත ප්‍රේමය
තණ්හාව නිසා ඇතිවන 'ආදරය' නම් බැදීම...,
සසර ගමනේ නිර්වාණයට යන
මාර්ගය වෙනුවෙන් සැනසෙන්න
නිදහස ලබා දීමයි සැබෑම ආදරය...
ඉතින්..,
කිසිදිනක මට හිමි නොවුන තැනක බැදුණු
නුඹයි මට අත්හැරීම කියාදුන්
සන්සාරගත ප්‍රේමය....🤍🌺
-සුළග නුඹ සහ මම-