දුරින් ඉද්දි මෙච්චරටම දැනුනනම්
නමින් කියන්න බැරි කොච්චරක් ජාති
තුරුල් උනාම මට කියන්නෝනද...?එච්චරක් බලාපොරොත්තු
සුන්නද්දූලි වෙද්දි
හිතේ ඇති උන ආදරේට
ලස්සන අවසානයක් නෑ කියලා
හදවතේ කේශිකා පුපුරලා
ඉලිප්පිලා තියෙන නහර රත්
කරන් දැනෙද්දි....රත්තරන්...,
'ලන් නොවීම උබෙන් ඈත් වෙන්න මන්
කොච්චරක් නම් තනියම මැරෙන්නෝනද?'🌬️🌻
-සුළග නුඹ සහ මම-
DU LIEST GERADE
සුළග නුඹ සහ මම
Poesieමෙලොව කිසිම මිනිස් පරාණයක් නොදන්නා මා පමණක්ම දන්නා හැගීම් කෝටියකින් හතරෙන් එකකටත් අඩු ප්රමාණයක නටඹුන් මෙහි ලියා ඇත... ඔහු මෙය නොදකින බව දන්නා නමුත්, යම් දිනක හදිසියේ හෝ ඔහු මෙය දුටුවෝතින්, එදිනට ඔබත්, සුළග නුඹ සහ මම පමණක්ම දන්නා ඒ සුන්දර රහස්ව...