සෑම කවියක්ම ලියවුනේ නුඹේ නමටය..!
හදේ ගැඹුරුම තැනකින්
බොද වෙවී මැවි මැවී
පෙනුන රුවටය...
හීනයක් පාසාම අතනෑර
ආත්මය වෙලාගත් පෙමටය..
'යථාවේ කවරදාවත් හිමි නොවේ යැයි'
සිතුන වාර එමටය...
ඔබ ඇවිත් උයන් සිරි මැවූයේ
එවන් හිතකය....!🤍☘
-සුළග නුඹ සහ මම-
ESTÁS LEYENDO
සුළග නුඹ සහ මම
Poesíaමෙලොව කිසිම මිනිස් පරාණයක් නොදන්නා මා පමණක්ම දන්නා හැගීම් කෝටියකින් හතරෙන් එකකටත් අඩු ප්රමාණයක නටඹුන් මෙහි ලියා ඇත... ඔහු මෙය නොදකින බව දන්නා නමුත්, යම් දිනක හදිසියේ හෝ ඔහු මෙය දුටුවෝතින්, එදිනට ඔබත්, සුළග නුඹ සහ මම පමණක්ම දන්නා ඒ සුන්දර රහස්ව...
නුඹ නමින්...
සෑම කවියක්ම ලියවුනේ නුඹේ නමටය..!
හදේ ගැඹුරුම තැනකින්
බොද වෙවී මැවි මැවී
පෙනුන රුවටය...
හීනයක් පාසාම අතනෑර
ආත්මය වෙලාගත් පෙමටය..
'යථාවේ කවරදාවත් හිමි නොවේ යැයි'
සිතුන වාර එමටය...
ඔබ ඇවිත් උයන් සිරි මැවූයේ
එවන් හිතකය....!🤍☘
-සුළග නුඹ සහ මම-