ඒ තරම්ම ආදරේයි ද .....
❤ ෴ 🐯🐰 ෴ ❤️
⸙..
⸙..
⸙..
What An Ending - Happy ending
Top - Taehyung
Botom - jungkookමං ගොඩක් ලොකු දෙවල් කියන්නෙ නැ කතාව ගැන මොකද එහෙම කියන්න විශේෂ දෙවල් නැහැ..මේකත් කලින් කතාව වගේම තමා සමාන්‍ය විදිහට ගලාගෙන යන නොමලි ආදර කතාවක්..
කතාවේ ප්‍රධාන චරිත දෙක ගැන කතා කරොත් top ට වඩා botom වයසින් වැඩිමල් අවුරැදු 4ක්..ඒ වගේම top නපුරැ කෙනෙක් නෙමෙයි නොමල් විදිහයට ඉන්න කෙනෙක්...හැබැයි botom නම් එහෙම අහිංසකව ඉන්න කෙනෙක් නෙමෙයි කටට එන දේ ඔහේ කියවලා දානවා අනිත් කෙනාගේ හිත රිදුනා හෝ නැතා...
මේක තමා වැදගත්ම දේ :
මේ දේට සමහර අය අකමැති වෙයි සමහර අය කැමති වෙයි..
කතාව melpregnant තියෙනවා...මෙහෙමයි melpregnant තිබුණාට කියන්න ඕනා මං ඒ කාලේ ලියන්නෙ නැහැ...ඒ කියන්නෙ බබා ලැබෙන්න බංඩියේ ඉන්න කාලේ සිද්ධ වෙන දෙවල් ( බංඩිය ලොකු වෙන විදිහ,ඇවිදින විදිහ,හම්බෙන විදිහ,ඇදුම් පැළදුම් ගැන )ලියන්න අදහසක් නැ..
ඇත්තටම කිව්වොත් මං melpregnant වලට කැමති අකමැත්තක් අවුලක් නැ කියොනවා.. කියවලාත් තියෙනවා..එත් අර මං වරහන් ඇතුළෙ කියලා තියෙන දෙවල් වෙන කෙරෙන දෙවල් ලියන්න මගේ හිත අදිමදි කරනවා එතකොට ගර්ලි ටයිප් වෙයි වගේ කියලා හිත කියන නිසා...ඔය හේතුව නිසා මං ඒ මාස වල වෙන දෙවල් ලියන්නෙ නැ..ඒ නිසා melpregnant වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උනත් අවුලක් නැතුව කියවන්න පුළුවන් වෙයි...වෙනසක් දැනෙන එකක් නැ ලොකුවට.....
කතාවේ ඉන්න ප්‍රධානම කිහිප දෙනාව කෙටියෙන් හදුන්වලා දෙන්නම්...
සීතල හාදු වල වගේම තමා මේකෙත් චරිත ගොඩක් නැ..අතමැද දී එක්කෙනෙක් දෙන්නෙක් එකතු වෙයි...මොකද චරිත ගොඩක් ගෙනත් කතාව මුඩුක්කුවක් වගේ කරන්න ආස නැති නිසා...
YOU ARE READING
ඒ තරම්ම ආදරේයි ද ( o𝒏𝒈𝒐𝒊𝒏𝒈 )
Romanceපුළුවන් නම් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එනවාද...ඔයා නැතුව මට දැනුන පාලුව නින්ද නැතිව මේ දවස් ගෙවිලා යන අමාරැව ඔයාව මට උවමනා උන තරම් ඔය ඇස් දිහා බලාගෙන කියන්න ඕනා..රස්නෙ දෙන ඔයාගේ පපුවට තුරැල් වෙලා දහස් වාරයක් සමාව ගන්න ඕනා මට...ප්ලීස්..එක පාරක් එන...