🖤21🖤

530 75 36
                                    

ස් සාකි මේ අහන්නකෝ මැණික"

"🤨🤨🤨🤨🤨🤨"

"ඔයා හැමදේම ඔ...ඔව් හැමදේම වැරදිය්..."

"යොනාශ් තමුන් කට වැහුවෙ නැත්තං ටබ් එකේ ගිල්ලලා මරන්න කලින් කට වහගෙන හිටියොත් හොදයි"

"ම්ම්හ්...මේහ් ...මාව මරනවද ඇත්තටම ඇහ්"

"ඔව් අනිවාරෙන්,වරදක් කරලා තිබ්බේ නැත්තං මරන්නෙ නෑ මං බේරනවා තමුසෙව"

"ම්ම් මං ව්...වැරදි කරන්...කරන්නෑ ස්සාකි"

"එහෙනම් කමක්නැ බලමුකො අපි,කෝ මෙතනින් ඉදගන්නවා ඔය ඇදුම ගලවන්න"

"ආහ් මො මොකක්"

"මොකද තමුසෙ ඔහොම බලන්නේ,දූෂණය කරන්න නෙවෙයි තමුසෙට වොශ් එකක් දම්මවන්න ඕනෙ ඔහොන්ම ඇදට නගින්නද දගලන්නෙ,බලනවා හැටි වාචාලකමට අර මල ජරාවක් බීලා මං මෙතන නටන්න ඕනෙ"

"ඔයාට මාව හික්....මේ මාව වඩයක්ද නිතුක මල්ලේ"

"ඇයි ඒ පාර සාකි යන්න ගියා මැකිලද,වඩයක් කෙසේ වෙතත් මලම වදකබාර මලකඩ කාපු ඇණයක්"

"ඉතින් තවුසෙ කැමති නෑනේ සාකි කියනවට"

"🤨🤨🤨🤨🤨🤨.......කෝ නැගිටිනවා මං අහක බලන් ඉන්නම් ඔය ශෝට් එකයි,ශර්ට් එකයි ගලවනවා,බය වෙන්න එපා මං ටවල් එකෙන් කවර් කරන් ඉන්නෙ"

"ආහ් ඇ ඇයි බය වෙන්නේ,අපි දෙන්නටම තියෙන්නේ එකමනේ....මේ බලන්න ඕනෙ නම් කොල්ලා ඇක්ටිව් ඕල් වේස්"

"යෝහ් තමුසෙගෙ වනචරකම එන්න එන්න වැඩී යොනාෂ්,කෝ මෙහ්........😯"

       'මග නැවති නැවති විගඩම් බල බල වටේ පිටේ මිනිස්සුන්වත් හිනා ගස්සලා මගෙ මූණෙත් දැලි ගාගෙන හරි අමාරුවෙන් මගෙ රූම් එකට ගෙනාව යොනාෂ් එහෙන්ම ඇදගෙන ගියේ වොශ් රූම් එකට වෙද්දි කෙලින් හිටගන්න පණ නැතුව ඉන්න මේ මිනිහගෙ මොනා නැතත් කටට නම් පණ තිබ්බා...ආව වෙලේ ඉදන් කියවනවා විතරයි එකේ මාත් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලා හින්දා අහක බලන් ඉද්දි යොනාෂ්ට ඇදුම් ගලවන්න කිව්වෙ මගෙ නම් තුන් හිතේවත් චොර අදහසක් නැති හින්දා උනත් මේ බොඩිය දැක්කම කටට ආව වචනත් කටේම හිර උනේ මාත් හැගිම් දැනීම් තියෙන මනුස්සයෙක් හින්දා

Mistake Kidnapping {Complete }Where stories live. Discover now