🖤20🖤

524 71 19
                                    

"කෝ බන් මූ තාම නෑනේ"

"උබ ඉදපංකෝ ඌ එයි"

"කෝල් එක ආන්සර් කරත් සද්දයක් නෑ බන්"

"ඇයි යකෝ උබ කෝල් ගත්තේ උන්ට නිදහසේ ප්‍රශ්න කතා කරගන්න දීපන්,මෙහෙට දීපං ඕක"

"මො මොන ප්‍රශ්නද පංකජ"

"ඇයි යකෝ යොනාෂ් ගියේ චූටිව හොයන්,මෙහෙ වරෙන් යන්න උන් ආවත් එකයි නැතත් එකයි"
..............................................................................................

"ආහ් ම්ම් අයිශ් යො...නාශ් ම් මට රිදෙන...වා මිනිහෝ...."

"..............................."

💥💥💥💥💥
"අයින් වෙ..නවා ආවුච් යකෝ💥💥💥"

"................................"

"ආහ් රිදෙනවා ඕ...යි තමුසෙට මෙච්චර ගහද්දි දැනෙන් නැද්ද අයින් වෙනවා අයි..සේ"

"ම්ම්ම්ම් දැන් හරි 😏, රිදුනද ම්ම්ම්"

"ආහ්....ත් තමුසෙට ක් කවුද මිනිහෝ පර්මිශන් දුන්නේ මගෙ බෙල්ල කන්න,ආහ් එතන දනවා ඕයි"

"කෝ බලන්න මෙහෙ එනවා,කෝ එනවා කිස් එකක් දෙන්න"

"පලයන් යකෝ මේක පුදුම වදයක් ආශ්,මං දැන් අරුන් ඉස්සරහට යන්නේ කොහොමද ඕයි ඔක්කොම දකී මේක වහගෙන ඉන්න පුලුවන් තැනකද කෑවේ ඕයි"

"ඉතින් ඇයි වහගන්නේ,කවුරුත් මුකුත් කියන්නැ අනික ඔය මං පෙන්නුවේ මගෙ අයිතිය"

"ඇති ඔය වාචාල කට වහනවා,ඇහුවොත් කියන්න ඕනෙ වෙන දෙයක්,ශිට් තමුසෙට කිසිම හැදියාවක් නෑ යොනාෂ් ජයවික්‍රම,හැදියාවක් තියේ නම් ගෑනුන්ගෙ කට කයිද මෙහෙම නාදුනන මිනිස්සුන්ගෙ කාමර වලට පැනලා බෙල්ල කන්න හදයිද"

"ආ වෙන දෙයක් කියන්න ඕනෙ නෑ හැමෝම දන්නවා මං ඔයාගේ රූම් එකට ආවෙ කියලා,ඒකයි අරගොල්ලන් ඔයාගේ කෝල්ස් ආන්සර් නොකරේ,අනික ඔය කට කෑව කතාව ආයෙ කිව්වොත් මං තමුසෙට ඇත්තටම ඒක කරනවා,ආහ් අනික නාදුනන මිනිස්සු නම් අපිට පුලුවන් අදුරගන්න,මොකද කියන්නේ,තව දෙයක්....මං බෙල්ල කෑවට මොකද ඔයා මට දෙක තුනක් ගැහුවට ඔයත් තව ටිකක් මගෙ ලගට ළං උනානේ එපා කිය කිය😜"

"එව් එව්ව්ව්ව්ව් මේක නම් පුදුම වනචරකමක්නෙ අප්පා,ලං උන මගුලක් නෑ ඕයි මට රිදුනා ඒකයි"

Mistake Kidnapping {Complete }Where stories live. Discover now