දෙවන ස්වරය ♥

2K 109 38
                                    

අනේ...ශෙරෝ උබ නම් මහ මෝඩ මූසලයෙක් ...ෆොටෝ එකක්වත් ඉල්ලගත්තෙ නෑනෙ ප්‍රපෝස් කල වෙලාවෙ...දාන් ඉතින් හූල්ලපන්...වඳුරු කලවැද්දා.

අයියෝ මම ඉතින් ගොනා වගේ බැනුම් අහනවා...වෙන කාගෙන්වත් නෙවෙයි මගෙම් හිතින්.

බනි බනි බනිරේ බනී
නෙතූකෙ ලියේ බනී.
අබ් ක්‍යා කරේ දිල් දිවානා ...හයේ.
අබ් ක්‍යා කරේ දිල් දීවානා.

සාතියා යේ තූනේ ක්‍යා කියා
භේලියා යේ තූනේ ක්‍යා කියා

බොහොත් ප්‍යාර් කර්තේ හේ තුම්කෝ සනම්

දිල් දීවානා බින් සජනා කේ මානේනා...💜♥

ඒ අස්සෙ මගෙ මුලු ඇඟම මියුසිකල් ශෝ එකක්..මහා ප්‍රාචීරෙට බෙර ගහනවා...පපුවෙ හෘත් රජ්ජු සිතාර් තත් වෙලා....කශේරුකා ටික ග්ලොක් ඇන්ඩ් ස්පීල් වෙලා...වකුගඩු ශේකර්ස් වෙලා...අනේ හොඳට හිටි මට වුනු දෙයක්.

අනේ දෙවියනේ මටවුනු වියෝයා.
රෝස බබෙක් හිත අරගෙන ගියෝයා.
ඇස් යුග අගින් මල් හී මට ලැබේයා.
දන්නව උබෙත් ඇස් මන් ළඟ කියාලා

උබ ඔහොම හිටපන්කො මගෙ සුදුබෝලේ....මම ශෙරෝ බොල ශෙරෝ...
උබ මගෙ...උබ මට අවන්ක වුනොත් මම උබව බැඳලා මගෙ ලමයින්ගෙ තාත්ති කරනවා....මම අප්පච්චි...ඔයා තාත්ති.

අනේ මට කිති වගේ අප්පා.

-මල්ලි.මේ ඉන්නෙ අහස්...අහස් මේ ඉන්නෙ ශෙරෝන්.-

"හායි අයියා..ඔයා ගැන අහලා තිබ්බට දැක්කෙ අදනෙ...කොහොමද ඉතින්."

-අනේ හොඳින් මල්ලි...මම ඒත් අදනෙ දැක්කෙ අපේ එක්කෙනා එක්ක කෝල් කරන ශෙරෝන් කව්ද කියලා.-

හෝව් හෝව්... ඒ බැල්මනම් මට ඇල්ලුවෙ නෑ දෙයියනෙ...අරහෙම කියලා ගිනිතියන බැල්මක් දුන්නනේ සශේන්ට...වැරදි වැටහීමක් වගේහ්හ්හ්....

මට මොකෑ... මම දන්නවනෙ මම කව්ද කියන්න...අනික සශේන් මගෙ ටයිප් එකෙත් නෙවෙයි...අනික ඇයි මට වෙන අය...මේ ඉන්නෙ මගෙ සන්කැටේ දිලිසි දිලිසි...ඒත් නෝන්ඩි වෙන්නෙ න්ඈ පුතේ...ඒත් මම උබව දාගන්නවමයි...උබ මගේ හුත්තො 🥰

ඉතින් මගෙ හිත කොයිතරම් හොඳද ක්‍යන්න ඌ මාත් එක්කම කයියක් ගැහුවා....දැන් තියෙන්නෙ කන්න...යකඩෝ ගෙදර උන්නනම් මෙලහකට දෙසැරයක් කාලා.

තත් 🔞Where stories live. Discover now