.......
දෙව්නිත් අයියා ගැස්සිලා හැරුන පාරට මං හිතුවෙ බෙල්ලෙ පොට යන්න ඇති කියලා..ඇයි යකෝ පුදුම බයවිල්ලක්නෙ ඒක..
'මොකද අනේ යකෙක් දැකලා වගේ..මේ මං....'
"ඔහොම කරනවද අනේ එක පාර... අනික ඉස්කෝලෙ ඇතුලෙ..කවුරුහරි දැක්කනම් එහෙම...ඇත්තමයි දෙන්න හිතයි දෙකක්..."
දෙව්නිත් අයියා හිනාවෙවී සද්දෙ දැම්මට කොල්ලා රතු වෙලා හිටියෙ.. තව උම්මා එකක් දෙන්න හිතෙනවා..හරි හුරතල් අප්පා...
'අනේ ඔයාගෙ තියෙන බය..කවුරුත් ඉන්නවනම් මං ඔයාට උම්මා දෙනවද..? පිස්සු කොල්ලා මගෙ..'
මං එහෙම කියලා එයාගෙ කම්මුලක් මිරිකද්දි මේකා තවත් රතු වුනා...
"එහාට වෙලා හිටපන්කො බන් මේ ඉස්කෝලෙ.. කවුරුහරි දැක්කනම් දෙන්නටම ඉන්න පුලුවන් ඔෆිස් එකට වෙලා..."
'හරි හරි අනේ..මං මේ උදේම මගෙ කොල්ලගෙ මූණ බලලා දවස පටන් ගන්න ආවෙ..'
"අම්මෝ බන් සිරාවටම සුනෙත් මල්ලි කිව්වෙ ඇත්ත නේද..? කියවන්න ගියාම බ්රේක් නෑ..."
'අනේ මේ කොල්ලෙක් වුනාම දඟලලා කරලා ඉන්න ඕනෙ අනේ..කෙල්ලො වගේ එක තැනකට වෙලා ඉන්න පුලුවන්ද...'
"හා හා.. අම්මේ ඔයාට ඕනෙ විදියකට ඉන්නකෝ..මං මොනාත් කියන්නෙ නෑ..."
එයා හිනාවුනා..අනේ ඒ හිනාව..මං මීට කලින් එයාගෙ මේ හිනාව කොහෙන්වත් දැකලා නෑ...
එතනට වෙලා කතා කර කර ඉඳලා ටිකකින් අපි දෙන්නම පන්තිවලට ගියා..අපි දෙන්නට හම්බෙන්න පුලුවන් වුනේ ඉස්කෝලෙන් විතරයි..එයා පුලුවන් හැම වෙලාවකම කෝල් කර කර කන්න, පාඩම් කරන්න කිය කිය හැමදේම මතක් කරා...
සති දෙකකින් ඉස්කෝලෙ කොන්සර්ට් එක.. සෙක්ෂන් එකකින් අයිටම් හතරක් ගානෙ ලෑස්ති කරලා තිබුනා.. කරුමෙක මහත කියන්නෙ සංගීත කරන උන් ඔක්කොම ඩ්රාමා එකකට හිරවෙලා ඉද්දි අන්තිමට ඉතුරු වුනේ මායි දෙව්නිත් අයියයි විතරයි.. සංගීත උගන්නන මිස් අපි දෙන්නට එන්න කියලා ඉංග්රීසි සින්දුවක් කියන්න කියද්දි මං බෑ කියන්න කට අරිනවත් එක්කම මේ කුපාඩියා හා මිස් කියලා උඩ පැනලා බාරගත්තෙ සින්දුව කියන්න...
කොන්සර්ට් එකට පුරුදු වෙන නිසාම අපි දෙන්නට මේ සති දෙකම එකට ඉන්න පුලුවන් වුනා..සුනෙතුයි සවිඳු අයියයි දෙන්නම මීඩියා යුනිට් එකට වෙලා අනවුන්සින් ප්රැක්ටිස් කර කර හිටියෙ...
.
.
.
.
කොන්සර්ට් එක දවසේ අපි දෙන්නගෙ ඉවෙන්ට් එක තිබුනෙ දා හත් වෙනියට..අපි දෙන්නම සුදු ෂර්ට් එකට කලු ලෙදර් ජැකට් දාලා කලු ඩෙනිමක් ඇඳලා හිටියෙ...අපි දෙන්නම අපේ අයිටම් එක එනකම් බැක්ස්ටේජ් එකට වෙලා ඉඳලා අපි දෙන්නගෙ වෙලාව ආවම ස්ටේජ් එකට ගිහින් සින්දුව කියන්න ගත්තා...
Oh-oh, ooh You've been runnin' 'round, runnin' 'round, runnin' 'round throwin' that dirt all on my name
'Cause you knew that I, knew that I, knew that I'd call you up
You've been going 'round, going 'round, going 'round every party in L.A.
'Cause you knew that I, knew that I, knew that I'd be at one, ohI know that dress is karma, perfume regret
You got me thinking 'bout when you were mine, oh
And now I'm all up on ya, what you expect?
But you're not coming home with me tonightYou just want attention, you don't want my heart
Maybe you just hate the thought of me with someone new
Yeah, you just want attention, I knew from the start
You're just making sure I'm never gettin' over youyou've been runnin' 'round, runnin' 'round, runnin' 'round throwing that dirt all on my name
'Cause you knew that I, knew that I, knew that I'd call you up
Baby, now that we're, now that we're, now that
we're right here standing face-to-face
You already know, already know, already know that you won, ohI know that dress is karma (dress is karma), perfume regret
You got me thinking 'bout when you were mine (you got me thinking 'bout when you were mine)
And now I'm all up on ya (all up on ya), what you expect? (oh baby)
But you're not coming home with me tonight (oh no)You just want attention, you don't want my heart
Maybe you just hate the thought of me with someone new
Yeah, you just want attention, I knew from the start
You're just making sure I'm never gettin' over you, ohWhat are you doin' to me, what are you doin', huh?
(What are you doin'?)
What are you doin' to me, what are you doin', huh?
(What are you doin'?)
What are you doin' to me, what are you doin', huh?
(What are you doin'?)
What are you doin' to me, what are you doin', huh?I know that dress is karma, perfume regret
You got me thinking 'bout when you were mine
And now I'm all up on ya, what you expect?
But you're not coming home with me tonightYou just want attention, you don't want my heart
Maybe you just hate the thought of me with someone new
Yeah, you just want attention, I knew from the start
You're just making sure I'm never gettin' over you (over you)What are you doin' to me?
(hey) what are you doin', huh?
(what are you doin', what?)
What are you doin', huh?
(what are you doin' to me?)
(What are you doin', huh?)
(yeah, you just want attention)
What are you doin' to me, what are you doin', huh?
(I knew from the start)
(You're just making sure I'm never gettin' over you)
what are you doin' to me, what are you doin', huh? Oh, oh(Attention by Charlie Puth)
අපි දෙන්නම සින්දුවෙ අවසාන කොටස මූනෙන් මූන බලාගෙන කියලා ඉවර කරා....
ඔන්න අද දවස ඇතුළත කොටස් 4ක් දුන්නා...
හෙට හම්බවෙමු...
ආතරෙයි💚❤
Kim soo✨
YOU ARE READING
නුඹේ සිනා ළඟ❤💫completed
Non-Fictionආදරේට ආදරේ කරන්න... විඳවීම වෙනුවට සැනසීම හොයාගන්න...