මන් අඩියට දෙකට ඩෝ එක ගාවට ඇවිත් ඩෝ එක ඇරියේ ඒ තාරා හොටා නම් වෙන්න එපා කියල හිතන් උනත් ඩෝ එක ඇරිය ගමන්ම එක අතක් එයා ඇදන් හිටපු ස්වේට් පෑන්ට් එකේ සාක්කුවකට දාගෙන අනිත් අතේ ෆෝන් එක තියන් ඒ දිහා බලන් හිටපු එයාව දැක්කත් එක්කම මට ලොකු කෙළ ගුලියක් ගිලුනේ ඉබේටම වගේ...
මන් ඩෝ එක ඇරියත් එක්කම ෆෝන් එකෙන් ඇස් උස්සලා එයා මන් දිහා බැලුවා...එයා ඇතුළෙ අර ආන්ටි ඉන්නව දකී කියලා බයටම මන් ඩෝ එක වැඩිය අරින්නැතුව එයා දිහා බලන් හිටියේ🥲...නැත්නම් ආන්ටිව දැක්කොත් එහෙම මෙයා මෙතන තව පිස්සුවක් නටයි...
"ඇ...ඇයි?...
ආයිශ් ඒ අස්සෙ වචනත් පැටලනෝ🙂...
"තව පැයකින් යන්න ලෑස්ති වෙන්න...යන්න අදින්න ඇදුමක් තෝරගන්න මගෙ ක්ලොසෙට් එකෙන්...
මගෙ දිහා ඩෝන්ට් කෙයා එකේ බලලා කිව්ව එයා යන්නත් හදලා ආයිත් මගෙ දිහා හොදට බැලුවේ එක ඇහිබැමකුත් උස් කරගෙන...
"වේ?...
"කොහෙන්ද ඔය මිල්ක් ටී එක🤨...
ඔහ් ශිට්🙂...මට මේක තියල එන්න අමතක උනානේ...දැන් හරි ඉතින්...දැන් මොකක්ද කියන්නේ...
මන් මගෙ එක අතක තිබ්බ මිල්ක් ටී එක දිහා බලල එයා දිහා ඇස් උස්සලා බැලුවේ කියන්න මොකක්දවත් කියල හිතාගන්න බැරි උනු නිසා...
"ම්...මේක මේ...
"ඔව්?
එයා ඒක ඇහුවේ හෙන සැකෙන් වගේ...
"ම්...මේ...
"කවුද දුව?...
ඒත් එක්කම රූම් එක ඇතුළින් ඇහුනෙ අර ආන්ටිගෙ කටහඩ...
"ඔහ් ශිට්🙂...
මන් කිව්වා නෙවෙයි මට කියවුනා...
මට කියල ඉවරකරගන්න උනෙත් නෑ තාරා හොටා බලෙන්ම ඩෝ එකත් ඇරන් රූම් එක ඇතුළට ආපු පාර තව පොඩ්ඩෙන් මගෙ අතේ තිබ්බ මිල්ක් ටී එකත් බිම...
"තමුන් මොකටද මේ රූම් එකට ආවේ...
ජිමින් ඔප්පා සෝෆා එකේ වාඩිවෙලා හිටපු ආන්ටිව දැක්කත් එක්කම ඇහුවේ යකෙක් ගහලා වගේ මූණකුත් හදාගෙන...
YOU ARE READING
||Mr.Mine||(PJM) [Sinhala ff]
Fanfictionඒ කඩවසම් ආඩම්බරකාර මූණේ ඇදිල තිබ්බෙ සීතල හැගීම් විරහිත බැල්මක් උනත් ඒ දිගටි ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්...