Boss: ජිමින් ඔයාට තේරෙනවා නේ ද ඔයාට කරන්න තියෙන දේ...???
Jimin : ඔව් සර් මං ලග දැනටමත් එයාගේ විස්තර තියෙනවා. මං අද දවල්ට එයාව හම්බවෙන්නම්...
Boss: හරි ඔයාට යන්න පුළුවන්.
ජිමින් ගෙ මූණ දිහා වත් බලන් නැතුව කිව්ව boss තමන් බල බල හිටිය ෆයිල් එක පැත්තකින් තියන්නේ ජිමින් ත් බෝව් කරලා එතනින් එළියට එද්දි. ලොකු කල්පනාවක ගිලිලා ආව ජිමින් නවතින්නේ එයා ගෙ හොදම යාලුව ව දැකලා. ඉක්මනට ජීසො ලගට ගිය ජිමින් තමන් ගෙ බෑග් එක අතට ගන්නවා.
Jisso: ජිමින් පරිස්සමෙන් ඉන්න. මම ගොඩක් අයගෙන් අහලා තියෙනවා එයා භයානකයි කියලා...
Jimin: බය වෙන්න එපා නූනා... මම ගිහින් එයා ගේ ඉන්ටවිව් එක අරන් එන්නම්...
Jisso: ඒත් ඔයා ගෙ ආරක්ෂාව වෙනුවෙන් මේ මිරිස් ස්ප්‍රේ එක අරගෙන යන්න...
Jimin: හරි නූනා... මට දැන් වත් යන්න පුළුවන් ද...???
Jisso: ඔව්... යන්න යන්න.
Jimin: බායි...
Author Pov
ජිමින් කියන්නේ journalist කෙනෙක්. මේ වෙද්දි ජිමින් වැඩ කරන තැනින් එයාට චාන්ස් එකක් ලැබිලා තියෙනවා කෙනෙක් ව interview කරන්න. හැබැයි ලේසි පහසු කෙනෙක් ව නං නෙවෙයි ලෝකෙ භයානකම psychopath ව. වැඩේ බාර ගත්තට ජිමින් ත් ඉන්නේ ගොඩක් nervous වෙලා වගේම excite වෙලා.
At hospital
Nurse: සර්, එයාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න... ඔයාට කලින් එක පිරිමි ලමයෙක් එයාව ඉන්ටවිව් කරන්න ආවා. එයා ඒ පිරිමි ලමයට හොදටම ගැහුවා.
Jimin: හරි. ඔයා බය වෙන්න එපා මම manage කර ගන්නං.
හෙදිය: හරි සර්... මේ කාමරේ ඉන්නේ...
Jimin(සිනහව): Thank you...
ජිමින් හෙදියට ස්තුති කරලා ඔහු ට අයිති කාමරයට තුලට ඇවිදගෙන ගියා...
Jimin Pov
මම හෙදියට බෝව් කරලා කාමරේ ඇතුලට ගියා... එයා ගේ කාමරේ මුලින්ම සාමාන්‍ය විදියට පෙනුනත් පස්සේ මට පෙනුනා බිත්ති වල ගලා යන ලේ වලින් ලියලා තිය එක එක දේවල්. මට ඉක්මනට මෙතනින් එළියට යන්න ඕන. ඒත් එහෙම ගියොත් මගෙ ජොබ් එක මට නැති වෙනවා. ඒත් මට බයයි මේ ඉන්න කෙනාට කතා කරන්න. අමාරුවෙන් හිත හයිය කරන් මං මූණ ට හිනාවක් මවාගෙන කතා කලා.