Jimin: කවුරු හරි ඉන්නව ද...???(ප්‍රතිචාරයක් නෑ) ආහ්... මම හිතන්නේ මං මගේ කාමර ස්විච් එක වෙනස් කරන්න ඕනේ... ආහ් දැන් ආපහු නැගිටින්න එපැයි...
ජිමින් ඔහු ගේ ඇඳෙන් නැඟිට ලයිට් එක නිවා දමා නැවතත් ඇඳ මත වැතිර ගත් නමුත් නැවතත් බල්බය දැල් වීය... මේ වතාවේ ජිමින් බිය වී බේස්බෝල් පිත්ත රැගෙන ඇදේ ඉදගත් නමුත් හදිසියේම යමෙකු ඔහු ගේ දෑස් වසා ගත්තේ ය.
Jimin: ක්... කවුද ඔයා...???
Jungkook: your master baby boy
ජිමින් බියෙන් ගිලී දුවන්න උත්සාහ කළත් ජන්කුක් ඔහුව තදින් වැලදගත් නිසා දෙදෙනාම ඇඳ මතට වැටින.
Jungkook: ඔයා කොහෙද දුවන්නේ බේබි බෝයි...???
Jimin: මම ඔයා ගෙ බේබි බෝයි නෙවෙයි.
Jungkook: ඔයා මගෙ තමයි පැටියෝ...
Jimin: ප්ලීස්... දෙවියන් ගෙ නාමෙන් මට යන්න දෙන්න (බිය වූ ස්වරය)
Jungkook: ඔයා මේ වගේ උදව් ඉල්ල ඉල්ල beg කරනවට මම කැමතියි... ඒත් සොරි බබා මට ඔයාව දාලා යන්න බෑ
Jimin: ඇයි...??? ඇයි මෙහෙම කරන්නේ...???
Jungkook (සිනහව): මට ඔයා එක්ක මගෙ මුළු රාත්‍රියම ගත කරන්න ඕන... ඔයා ගෙ රස බලන ගමන් මුළු රෑම ඔයා ලග ඉන්න ඕන.
(ජිමින් දෙස බලමින් ජන්කුක් ඔහුගේ තොල් තෙත් කරන්න ගත්තා...)
ජන්කුක් ජිමින් දෙස බලමින් තම කමිසයේ බොත්තම් ගලවන්නට පටන් ගත්තේය. ඔහු ජිමින් ට ඉහලින් සිටින අතර බලහත්කාරයෙන් ජිමින් ගේ ඇඳුම ඔහුගෙන් ඉවත් කළේය... ජිමින් අඬමින් උදව් ඉල්ලා සිටියද පලක් නොවුනි. ජිමින් ගේ සිරුර ජන්කුක් ට යට විය.
ජිමින් ගේ සිරුර දැඩි ලෙස වේදනා දෙනවා. එහෙත් ඔහු ට උදව් කිරීමට සමත් කිසිවෙකු නැත. ජිමින් ගේ වේදනාව හා උදව් ඉල්ලා කරන කෑ ගැසීම් වලදී ජන්කුක් තව දුරටත් ඔහු ට වේදනා ගෙන දෙනවා. ජන්කුක් ගේ හැගීම් වල අවසානය ලං වෙද්දි ජිමින් ට කතා කරන්නවත් වචනයක්වත් කියන්නවත් ශක්තියක් නෑ. ඔහු ජන්කුක් දිහා බලන් හිටියේ හිස් සහ බය වෙච්ච ඇස් වලින්... නමුත් ජන්කුක් ගෙ සිත නම් ඔහු තමන් ට අවශ්‍ය ඉලක්කය සපුරා ගත්තා ට ප්‍රීතියෙන් මොර දෙනවා.
Jungkook: මම ඔයාට කිව්වා බේබි බෝයි මම ඔයාව මගේ කරගන්නවා කියලා...
කට කොනකින් හිනා වෙන ගමන් කිව්ව ජන්කුක් ජිමින් ගෙ නලල සිපගෙන වොශ් රූම් එක දිහාවට ඇවිද ගියා. ජන්කුක් යන දෙස හැගීමක් නැති මුහුණකින් බලාගෙන සිටි ජිමින් තමන් ට අත් වූ ඉරණම පිළිබදව සිතමින් නිහඬව හඩන්නේ අනාගතය කෙසේ වේවි ද කියා සිතා ගැනීමට නොහැකිව. කෙසේ වෙතත් ජන්කුක් සමග තව දුරටත් එකට සිටිය නොහැකි නිසා ඔහු පොලීසියට කතා කිරීමට තීරණය කරන ලදී.
සම්පූර්ණ විස්තරය දුරකථනයෙන් පැවසූ ජිමින් නැවත වැතිරෙද්දී ජන්කුක් ද පැමිණ ඔහු අසලින් වැතිරුනා. ජිමින් ව බදාගෙන සාමකාමි නින්දක සිටි ජන්කුක් ඇහැරුනේ කවුරුන් හෝ පැමිණි ශබ්දයට. ඇස් ඇරපු ජන්කුක් දකින්නේ තමන් ඉස්සරහ සිටින පොලිස් භටයන් 4-5 දෙනා තමන් ට තුවක්කු දික් කරගෙන ස්ටින බව.
Jungkook: මම මෙතන ඉන්නවා කියලා ඔයාලා කොහොම ද දන්නේ...???
Police: ඒක තමුන් ට වැඩක් නෑ... දැන් එනවා අපිත් එක්ක යන්න නැත්නම් මම තමුන් ට වෙඩි තියන්නවා.
Jungkook: baby boy ඔයා ද මෙයාලට කිව්වේ...??? (කෝප ස්වරය)
Jimin: ඔව්, මම තම යි එයාලට කතා කලේ. අනික මං තමුන්ට මීට කලිනුත් කිව්වා මම ඔයා ගේ බේබි බෝයි නෙවෙයි කියලා.
Jungkook: එහෙනං ඔයාට මට විරුද්ධව යන්න ධෛර්යයක් තිබ්බා...
Police: ඔය විකාර නවත්ත ගන්නවා ජන්කුක්. අපි යමු...
පොලිස් නිලධාරීන් ජන්කුක් ව එළියට තල්ලු කිරීමට පටන් ගත් නිසා ඔහු ඉතා කෝපයට පත් වූ අතර ඔහු ජිමින් ව මරා දැමීමට උවමනා ලෙස ඔහු දෙස බලා සිටියේය.
Jungkook: you just wait baby boy I will be back soon... And then I will show you...
පොලිස් නිලධාරීන් ජන්කුක් ව අත්අඩංගුවට ගෙන ඔහුව රෝහලට ගෙන ගියේය. නමුත් ජිමින් එම සිදුවීමෙන් පසුව රැකියාවෙන් ඉවත් වී නගරය ද වෙනස් කරමින් යන්නට ලැහැස්ති විය.
Time Skip
ජිමින් නව රැකියාව ලද කාර්යාලයෙන් ආපසු නිවස බලා යමින් සිටියාය... ඔහු නිවසට පැමිණි පසු විදුලි පහන දල්වා සෝෆාවෙන් වාඩි වී විවේකයක් ගත්තාය... එක්වරම ඔහු ගේ ජංගම දුරකථනය නාද විය... එය නොදන්නා අංකයකි... නමුත් ඔහු එයට පිළිතුරු දුන්නේ රැකියා ස්ථානයේ අයෙක් යැයි සිතමින්.
On call:
Jimin: Hello...
Hello...
Whose this...??????: ohh you forgot your master baby boy
Jimin: (scared tone) who??
Jungkook: oh so you don't remember my voice ha...
Jimin: jung... jungkook
Jungkook: bingo... I'm coming soon baby boy...
........................................................................
To be continued...