Next Day
Jimin Pov
අහ්හ් මගේ ඔළුව... ඇයි මගේ ඔළුව රිදෙන්නේ... එතකොට... එතකොට... මම කොහෙද මේ ඉන්නේ...??? කියලා
ඒත් එක්කම පිරිමි ළමයෙක් උදේ ආහාරය සහ හුරුබුහුටි සිනහවක් සමඟ කාමරයට ඇතුළු විය.
Jungkook: ඉතින් ඔයා නැගිට්ට ද පැටියෝ...???
Jimin: පැටියෝ...??? ඔයා කවුද...??? මම මේ කොහෙද ඉන්නේ...??? මොකක්ද උනේ මට...???
Jungkook: ප්රශ්න ගොඩක් තියෙනව නෙ මගෙ පැටියට... හරි හරි මං ඔයාට කියන්නං. මං ඔයා ගෙ boyfriend... එතකොට ඔයා දැන් මේ ඉන්නේ අපේ ගෙදර. පොඩි කරදරයක් වෙලා ඔයා ගෙ මතකේ නැති වෙලා ඔයා ඉන්නේ...
Jimin: මොකද් ද...??? ඒත් කොහොම ද...???
Jungkook: හරි... මං ඔයාට ඇත්තම කියන්නංකෝ. දවසක් ඔයා ශොපින් ගිහින් එද්දි හදීසියෙ accident එකක් උනා. එදා ඔයා කෝමා තත්වෙට වැටුනා. වාසනාවකට මාසෙකට පස්සේ හරි ඔයා නැගිට්ටනෙ.
Jimin: එතකොට...
Jungkook: මම හැම ප්රශ්නයකටම උත්තර දෙන්නම්. ඉස්සෙල්ලම උදේ කෑම කන්න...
ජන්කුක් ජිමින් අහන හැම ප්රශ්නයකටම උත්තර දෙනවා. සතියකට පස්සේ ඒ දෙන්නම කසාද බඳින්න යනවා කියලා ජිමින් ට කිව්වත් ඔහු ජන්කුක් දිහා බලන් සිටින්නේ අහිංසක ස්වභාවයෙන්. ඒත් ජන්කුක් සිත යටින් සතුටු උනේ ජිමින් එයාගේ උගුලට අහු උන නිසා.
After 1 week
Priest: So Mr Park Jimin did you accept Jeon jungkook as your husband in good times and in bad, in sickness and in health.
Jimin: I do (smile)
Priest: So Mr. Jeon jungkook did you accept park jimin as your husband in good times and in bad in sickness and in health
Jungkook: I do (smile)
Priest : from today onwards you both are husbands you may kiss now
ජන්කුක් ජිමින් දෙස ආදරණීය දෑසින් බලා ජිමින් වෙත ළං වී ඔහු ව සිප ගන්නවා. 'ඔයා දැන් මගේ පැටියෝ' යැයි කියමින් සෙනග අතර ට ආව ජන්කුක් හැමෝම එක්ක හිනා වෙන්නේ ලොකු සතුටකින්.
සියලු දෙනාම ජෝඩුවට සුබ පතන අතර ටික වෙලාවකින් අලුත විවාහ වූ යුවල ආපසු නිවසට ගියහ... ජිමින් ට අනුව ජන්කුක් කියන්නේ ගොඩක් සැලකිලිමත් සහ ආදරණීය පිරිමි ළමයෙක්.