5

76 13 1
                                    

Jimin: you're alive... but how

Jungkook: ohh my baby boy is so innocent you though I will leave you like this

Jimin: bu... but I kill you with my hands

ජිමින් කියන දේ අහලා ජන්කුක් හිනා වෙන්න පටන් ගත්තා. ඒත් ජන්කුක් ගෙ ඇස් අදුරු වෙන්න ගනිද්දි ජිමින් බයෙන් වෙව්ලන්න ගන්නවා. ජිමින් ලගට ආව ජන්කුක් ඔහු ව හුස්ම හිර වෙන තරම් තදින් බදා ගනිද්දි දගලලා කොහොම හරි ජිමින් ජන්කුක් ගේ ග්‍රහණයෙන් අයින් වෙනවා.

Jimin: (දැඩි ලෙස හුස්ම ගනිමින්) ඔයාට මොනා ද ඕන ජන්කුක්...??? ඇයි මට මෙහෙම වද දෙන්නේ...??? මොකක් ද මං ඔයාට කරපු වැරැද්ද...???

Jungkook: ඔයා හිතන්නේ මම ඔයාට වධ දෙනවා කියල ද...??? නෑ නෑ නෑ ඒ මං ඔයාට මගේ ආදරය පෙන්නන විදිහ.

Jimin: ආදරය මේ වගේ නෙවෙයි ජන්කුක්. ඔයා මාත් එක්ක ඉන්නේ මට ආසාවෙන් විතරයි. ඔයාට ඕන මගේ ඇග විතරයි.

එක්වරම කාමරයේ දොර විවර වූ අතර එක් කාන්තාවක් කාමරයට ඇතුළු උනා. එම කාන්තාව දෙස බලා සිටි ජිමින් ඒ කාන්තාව දෙසට හැඟීම්බර වී දිව ගොස් ඇයව වැළඳ ගත්තාය.

Jimin: (අඬමින්) නූනා... නුනා ප්ලීස්... මට මෙයාගෙන් බේරෙන්න උදව් කරන්න...

Jisoo: සොරි බබෝ. මං ඉන්නෙත් එයා ගෙ පැත්තේ...

Jimin: wh... whatt

Jungkook: ඔව්... එයා මගේ කෙනෙක්. ඔයා දන්නව ද එයා මගෙ කවුද කියලා...

ජිමින් නැහැ යැයි හැගෙවෙන පරිදි හිස සැලුවේය.

Jungkook: හොදයි... මෙතනින් ඉද ගන්නකෝ දෙන්නම මුලින්ම. මං හැමදේම පැහැදිලි කරන්නම්.

ජිමින් ජිසෝ අසල අසුන් ගත්හ. මන්ද ඔහු ට සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට අවශ්‍ය නිසා. ජිමින් ගේ නූනා ජන්කුක් සමඟ කරන්නේ කුමක්ද සහ ජන්කුක් තවමත් ජීවතුන් අතර සිටින්නේ කෙසේද...???

Flashback

ජන්කුක් ගෙ තාත්තා mafia king කෙනෙක් නිසා කුඩා කල සිටම සෑම සිසුවෙක්ම ඔහු ට බිය වන්නට විය. ඒ නිසාම කුඩා කල සිටම ජන්කුක් ට මිතුරන් කිසිවෙක් නොමැති විය... දිනක් ජන්කුක් ඔහුව තනි කර දමා එකට සෙල්ලම් කරන සියලුම ළමයින් දෙස බලා අඬමින් සිටියේය ... නමුත් එක් කුඩා පිරිමි ළමයෙක් ඔහුට චොක්ලට් එකක් ලබා දුන් අතර එම පිරිමි ළමයා ඒ වන විට පාසලේ ප්‍රසිද්ධ චරිතයක් උනා. මේ ප්‍රරසිද්ධත්වය නිසාම ජන්කුක් සහ ජිමින් ගැන කට කතා ගෙතෙද්දි ඒ කාලයේ සිටම ජන්කුක් ජිමින් ගැන උමතු වී සිටී. අනිත් හැම කෙනෙක් ට ම වඩා ලස්සන අහිංසක ජිමින් ජන්කුක් තමන් ගෙ දැලට හසු කර ගන්න වසර ගනනාවක් බලා සිටියා.

ජිමින් ටික ටික ලොකු වෙද්දි යම් කිසි පිරිමි ළමයෙක් ජිමින් සමඟ නරක ලෙස හැසිරෙන්න උත්සාහ කලොත් හෝ ජිමින් ට ළං වීමට උත්සාහ කරන සෑම විටම ජන්කුක්  ඔවුන්ට වධ දී ඔවුන්ව මරා දමනවා. ඒ නිසා ඔහු ප්‍රසිද්ධ serial killer කෙනෙක් ලෙස හැඳින්වේ. ජිසෝ ජන්කුක් සහෝදරිය වූ නිසා ඇය ජිමින් ට සමීප විය. ඒ ඔහු ගැන දැන ගැනීම උදෙසා.

අවසාන දින ජිමින් අල්මාරියේ සැඟවී තුවක්කුව සොයා ගන්නා අවස්ථාවේ ඒ සියල්ල සැලසුම් කර ඇත්තේ ජන්කුක් විසිනි... මක්නිසාද යත් ඔහුට අවශ්‍ය වූයේ ජිමින් ව මානසිකව අස්ථාවර කිරීමට ය. එවිට සිදු කල හැකි සියලු දේ ජන්කුක් හට සැලසුම් කර ගැනීමට හැකි වන නිසයි.

Jimin: නූනා, ඇයි ඔයා මට මෙහෙම කළේ...??? මම ඔයාව විශ්වාස කලා. මොකද ඔයා හැමවෙලේම මම වෙනුවෙන් හිටිය නිසා. ඒත් දැන් මම දන්නවා ඒ හැම දෙයක්ම බොරු කියලා.

Jisso: ජිමින් මම දන්නවා මම වැරදියි කියලා. ඒත් ඔයා දන්නවා ආදරයේ දී කරන හැම දෙයක්ම සාධාරණයි කියලා. මම ඒක කළේ මගේ සහෝදරයා ගේ ආදරය වෙනුවෙන්. ඒ නිසා අතීතයේ සිද්ද උන හැමදේම අමතක කර එයා එක්ක ඔයා ගෙ අනාගතය පටන් අරන් සතුටින් සිටින්න...

Jimin: no never I will die but not in this life I will accept jungkook

Jungkook: sorry babe but in this life your mine

එහෙම කිව්ව ජන්කුක් හදිසියේම ජිසෝ ත් එක්ක එකතු වෙලා ජිමින් ගේ අත් දෙකම අල්ලා ගන්නවා. ඒත් එක්කම ජන්කුක් ජිමින් ට බෙහෙත් ටිකක් එන්නත් කරන්නේ ඔහු සිහිසුන් වී බිම වැටෙද්දි.



........................................................................



To be continued...

Psycho (JiKook) ✅Where stories live. Discover now