හායි කස්ටිය,
දිග කතාවක් ඉවර කරලා පොඩි විවේකයක් ගන්න හිතුනත් හිත කියන්නෙම මොනවා හරි ලියන්න කියලා...
ඉතින් මේ ඕතරිගේ හිතුවක්කාර හිතට තවත් සිතුවිල්ලක් පහල වෙලා අයියෝ...
කලින් එකේ ටිකක් මරා ගත්ත නිසා මේපාර ටිකක් නිවි හැනහිල්ලේ කියවන්න පුලුවන් කියලා හිතෙන කතාවක් ලියන්න හිතුවා....
චුට්ටක් විතර Fluffy Yizhan story කියවන්න කැමති අයට අවුලක් නැතුව කියවන්න පුලුවන් වේවි...
අනික මම මේක ලියන්නේ මගේ Peony කතාවේ season 2 විදියට...ඉතින් ඒක කියවලා නැත්නම් ඒකත් කියවලා මේ පැත්තෙ එන්න...
අලුත් කතාවත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා...
ඔයාලගේ ප්‍රතිචාර මත කතාව දෙන දවස මම තීරණය කරන්නම්....
ඒනම් ඕතරී ගියෝ...
ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...
Thanks for everyone who has read, voted and commented 🤠.
මම Ming Yue 🤍🌝
YOU ARE READING
We met again (Yizhan ff💯✅)
Fanfictionකාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ආදරණීය දෙහදක සංසාරගත ප්‍රේම වෘතාන්තය 💚❤️