යම් ස්ථානයකදි.
phone conversation
.
.
"ආහ් හෙලෝ.....ඔයා එනවද මගට..."..............."
"මොකද්ද....හා හා එතන ඉන්නම් අපි .ඉක්මනට එන්න හැබැයි ......"
"................"
බීප් බීප් බීප්....
end phone conversation
.
.
."එයා එනකල් අපිට ඉන්නලු මෙතනම....එච්චර වෙලා යන එකක් නැ...."'මේ ඔයා ඔතන ඉන්න එහෙනම් මම ටිකක් අර කඩේට ගිහින් එන්නම්....
.""ඒ මොකටද ඒ.........."
"අම්මට කතා කරන්න ඕනි ෆෝන් එක කාඩ් එකක් අරන් එන්නම්...."
"හා හා අරන් එන්න එනම් ...එතකල් .මං අර ATM එකට ගිහින් එන්නම් ඒනම් ....."
....
..
..
..
SHAKY POV
''මම කොහොම නම් සනසවන්නද
පපුමැද්දේ හිත රිදෙන තැන්
සබද නුඹ සනසන්න මේ
දෙවරක් පෙරන ලද පිරිත් පැන්....❤️>>>"පපු මැද්දේ ඇවිලෙන ගින්නට දෙවරක් පෙරන මහානුභාව පිරිත් පැන්... හුම් හරි ලස්සන හිතම නිවෙන සිංදුවක් . සැහෙන කාලෙක් ඉදන් මම අහන සිංදුවක්...හිත නිවන්න පිරිත් පැන් ..අපුරු පද වැලක්.....
කෝමින් කෝම හරි ගෙදරින් එලියට බැස්සේ පොඩිව ගන්න යන්න..මං පොඩිව දකින්නේ මේ අවුරුද්දකට විතර පස්සේ....එයා කැම්පස් ඉදන් නිවාඩුවට ගෙදර ආවා..හැබැයි මං ගෙදර හිටියේ නැ....
දැනට අවුරුද්දකට කලින් ලංකාවට ඇවත් ඉද්දි පොඩි එයාගේ යාලුවයි ආවට පස්සේ මම හිටියේ ජෙරම්ලගෙ ගෙදර ...මට එ පිරිමි මුහුනට ඇත්තටම මුහුන දෙන්න බැ..පිරිමිකම නැති එක නෙවෙයි....නොදන්න මහ පුදුම හුරුවක්එක්ක නුහුරක් දැනෙනවා ...කියාගන්න බැරි සුවදක් දැනෙනවා . හරියට මට ඒ සුවද ආත්මගානක ඉදන් හුරුයි වගේ.
ඉඹලා බලන්න ඕනි...ඒ ඇස් වලට හාදුව ගානේ දෙන්න ඕනි ...දිග ඇහි පිහාටු අල්ලන්න ඕනි...කම්මුල් දෙකේ තියන වල ගහෙන තැනට ආදරනීය රාගයකින් තොර හාදුවක් දෙන්නම හිතෙනවා...තදින් තුරුලු කරගෙන ඉන්න හිතෙනවා....ඇත්ත මට හිතුනට කවදාවත් ඒ දේ වෙන්නැ ....ඇස් කොච්චර වෙනස් උනාට දැනෙන පහස සමානයි ..ඔලුව කරකලා අතාරිනවා වගේ දැනුන නිසා ...එදාම මං ගෙදරින් ගියා......
YOU ARE READING
''-පිරිත් පැන්-"🌻🦋🖇️ :)>>>>
Não Ficçãoදන්නවද මගේ චූටියෝ එදා ශ්‍රී මහා බෝධිය ලගදි සුදු පිරුන මගේ මේ නෙලුම් මල දකිද්දි හදවත ඉබේම කිලිටි උනා මැනික ......හැබැයි මට පව් කමාකරන්න ඕනි උනේ නැ .>>>>>> ('මෞලිත ශ්‍රී පෘථිවි රාහුල්' ඔව් ඒ තමා ප්‍රේමයේ ස්වර මවපු තනුව) #"ප්රෙ...