දැන් ඉතින් රෑටත් එක්කම තාත්තාගෙන් කන්න බලන් හිටපන්...
අමෝලි එහෙම කියලා එතනින් යන්න ගියා...
මේ මිනිස්සු මොන පලියක් මගෙන් අර ගන්න හදනවද මංදා..
මං හිතුවා...
මං මූණ හෝදගෙන අම්මාට බත් එකක් බඳින්න ගත්තා..
නාගෙන ඇඳුමක් දාගෙන මං පයින්ම බස් හෝල්ට් එකට ගියා...කට්ට අව්වෙ කුඩේ ඉහලන් ගියත් පුදුම රස්නයක් තියෙන්නෙ...
පුතේ...
පැහැසරා
අවුරුදු 50
ඒ කටහඬ ඇහුනම මට තියන ඔක්කොම ප්රශ්න අමතක වෙනවා....ඒ අම්මාගෙ කටහඬ...මාව දැක්කාම අම්මෙ මූණෙ තියන ඒ හිනාව මට දැක්කාම මට පුදුම සතුටක් එන්නෙ...අම්මේ....
මං එනකම් බලන් හිටියෙ...
යුනිවර්සිටි එකේ වැඩ වගයක් තිබ්බා ඒකයි පරක්කු උනේ...මෙහෙමම යන්න ඕන...
YOU ARE READING
Flowers of despair 🍂
Fanfictionවිශ්වාස කරන්න...!!!!! හද එලිය බිංදුවක්වත් නැති මහ කලුවර රාත්රීන් වල පවා සුදට සුදේ කඩුපුල් මල් පූදිනවා.. ජීවිත වලත් කෝටියක් ප්රශ්න මැද්දෙ පවා වුනත් හිටිගමන් හාස්කම් සිද්ද වෙනවා. ...