හයවන දිගහැරුම 🍂

86 16 6
                                    

ඔයා තමා මේ සේරටම මුල...

මං එහෙම කියද්දි එයා මෙහෙම ඇහුවා..

මං මොකක්ද කරේ...

ඔයා ගොළු නෑ කියලා කිව්වා නම් මේ මුකුත් වෙන්නෙ නෑනෙ...

ඔයා ගොළු නෑ කියලා කිව්වා නම් මේ මුකුත් වෙන්නෙ නෑනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉතින් ලමයෝ මං කිව්වද මං ගොලුයි කියලා...ඔයාමනෙ හිතාගෙන තියෙන්නෙ....

එහෙනම් ඉතින් වචනයක් කතා කරන්ඩ බැයිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එහෙනම් ඉතින් වචනයක් කතා කරන්ඩ බැයිද...

මට කතා කරන්ඩ තරම් දෙයක් උනේ නෑනෙ....

යකෝ...මොනා හරි උනාමද කතා කරන්නෙ එතකොට....එතකොට සිංහල දන්නෙ නෑ වගේ හිටියෙ....

මං එහෙම හිටියෙ නෑ..ඔයානෙ ඉංග්‍රීසියෙන් කතා කරේ...මමද....

මට කර ගන්ඩ දෙයක් නැතුව පට්ට පදිරි වෙලා එතනින් එන්ඩ ආවෙ සයාශ්‍ටත් ගස්සගෙන

මේ මිනිහටත් පිස්සු මටත් පිස්සු....ආහ්...මගෙ ඔලුව...ගෙඩි ගැහෙයි ද දන්නෙ නෑ...

ගෙඩි ගැහෙයි ද දන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Flowers of despair 🍂Where stories live. Discover now