පෙරවදන💍💐

64 10 4
                                    

හායී....ගායීස්ස්.....මේ මන් ලියන්න
යන දෙවෙනි කාතාව.....මන්
පළවෙනියටම ලිව්වේ BL කාතාවක් ..ඒකත් තාම ලියන ගමන් තාමා තියෙන්නෙ..😁

මන්  මේ ඇප් එකෙන් ගොඩක්  ලස්සන  කාතා කියවලා තියනවා...ඒ කාතා වගේ මට  හොදට ලියන්න පුලුවන්ද දන්නැ ඉතිම් ....හැබයි
මන් හිතනවා  මේ කාතාව ගොඩක්  ලස්සනට ලියන්න පුලුවන් වෙයි කියලා.....😁

සෝ..වැරැදි  අඩු පාඩු තියෙයි ලමයි..එව්වට කාමා..කරනු..මැනවී...
මේ කාතාව ...hiding love කියන
චයිනිස්..ඩ්‍රාමා..එකේ...අන්තර් ගතයක් උනාට ඒ...කාතාව නෙවෙයි හරිද ලියන්න යන්නේ...පොඩ්ඩක්  ඒ වගේ..එකක්...👉👈😁

ඉතිම්  අපි බලමු..කතාව ඉස්සරහට කොහොමද  ගාලාගෙන යන්නෙ කියලා....

KI💍💐

Love  with  My second brother 💍💐Where stories live. Discover now