part 2💍💐

28 4 3
                                    

"ආපෝ...නැගිටපන් බන් උබ තාම නිදිද.....බලපන් දැන් 9ත් පහුවෙලා.."

මන් විනූව දාලා ගෙදර එද්දී ...අම්ම නම් saloon එකට ගිහින් තිබ්බා..නීලූ තාමත් හොදට පුපත් උඩ දාගෙන් නිදී....

"  නිදා ගන්න දීපන්කෝ.....!!!!!නංගි  ඉස්කෝලේ  ගියාද බන් "


"ඔව් ඔව් මන්  ගිහින් දලා අවේ..
ආ ...මෙ හවස  උබ ගිහින් විනූව එකකන් වරෙන් හරිද.. මන් කෙල්ලට පොරොන්දු වේලා අවේ හවසට මන් හරි  උබ හරි එනවා  කියලා.."

"අනේ බන් ...උබේ හුරතලේ හින්දා තාමා ඔක්කොම...උබ කිව්වනම් උබම එක්කන් වරෙන්.."

"හා හා මගෙ විතරයි වෙන්න  ඇති  හුරත්ලේ ..උබ ඔහොම කිව්වට විනූව ග්නන උබ කෝමත්  යනව කියලා මන් දන්නවා..."

නිලූ...ඇග මැලි කඩ කඩ මට බැන බැන වොශ් රූම් එකට ගියා...කොහොමත් ඔකා යනව අපි විනූව තනියම කොහෙවත් යවලත්නැ...එයා අපි නැතුව කොහෙවත් තනියම  යන්නෙත්නෑ.....

මන් කාමරෙත් පොඩ්ඩක් අස් කරලා...බෙරෙක්ෆස්ට් අරන් අයේමත් උඩ කාමරේට එද්දී..නිලු ටවල් එකත් ඇදගෙන ඔලුව් පිහිදන ගමන් වොශ් රූම් එකෙන් එලියට ආවා....

"නූරා මෙ උබ දවල් යන්වනෙ අම්මාගෙ වැඩේ බලන්න මන් එන්න ඕන්නෑනේ...."

"නැ.... නැ....මන් යන්නම් ..උබ විනූව එක්කන් එන්න පලය්ම්..."

මන් දවල් යන්න යන්නේ...අනිද්දා අපෙ අම්මාගෙ birthday  එක නිසා...එයාගේ සැලෝන් එකට ඕන කරන බඩුවගයක් බලන්න...කේක් එකක් නම් අපි ගෙදර  හදන්න හිතන් ඉන්නේ......

.
.
.
.
.
.
.
















°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

මන් ඉස්කෝලේ  ඇරලා ගේට්ටුවෙන් එලියට එද්දීම..ඉන්නවා අපෙ අයියා කාරය අත් දෙකත් බැදගෙන පිටිපස්ස හැරිලා ..... මගෙ බොඩි ගාඩ් වගේ...මට හිනත් එක්ක..අනේ....

"ඒයි මෝඩී මන් බය උනා..."

"හා..පෝ මගෙ චන්ඩි අයිගේ කට විතරයි "

"මෝනාද කියන්නේ..ආ....."

"උයී...ආයී...මෝඩයො මගෙ කන.."

මන් ඉතින්  අපෙ අයියට එක එක විහිලු කර කර බස් හෝල්ට් එකට යද්දී..අයියා මගේ කන මිරිකුවා...රිදුන්නැ ඉතින්  මන් බොරුවට් කෑ..ගැහුවට...හී...හී.
අවදානෙනෙ..ඕන කරන්නේ..අයියලාගෙ නංගිට...


Love  with  My second brother 💍💐Where stories live. Discover now