අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ.... Author
1. වට්පෑඩ් වලට ආවෙ මොන කාලෙදිද?
2021 අප්‍රේල් මාසේ
2. මුලින්ම කියවපු පොත? ඒ පොත ගැන කෙටි විස්තරයක්.
ම් මුලින්ම කියවද්දි ඇත්තටම ඒක fiction එකක් කියලා දැනගෙන ඉදියේත් නෑ, ඒක ලියලා තිබුනේ BTS ජිමින් මේන් කරලා, ෂෝට් ස්ටෝරි එකක්, කොහොම හරි ඒ ගර්ල් එයාගේ අක්කත් එක්ක බැක් ස්ටේජ් එකේදි ජිමින් ව මීට් වෙනවා ඔහොම කථාවක් තිබුනේ, ඒක කියචව්වේ 2019 වගේ ඒකෙන් තමයි Fanfiction ගැන දැනගත්තේ....
3. GXB කතා වලින් කැමතිම සහ මතකයේ රැඳුනුම කතාව?
ගොඩක් තියනවා... ඒ අතරින් නිකිණිගේ ඔලී,දිල්රූ නන්ගිගේ මයි ඇල්ෆා, තව තිබුන Mr. Dracula කියලා පොතක් ඒ ඔතර් ගේ නම මතක නෑ.....
4. GXB කතා Wattpad එකෙන් දැන් ටිකක් නැති වෙලා යනවා. ඒ ගැන මොකද හිතන්නෙ?
ආහ් ඔව්... ඇත්තටම ගොඩක් අලුත් ලමයි bl විතරයි කියවන්නේ... මම මේ චෝදනා කරනවා නෙවෙයි... ඒත් ගොඩක් අය GXB කථා කියවන්නේ නැත්තේ තමන්ගේ අයිඩ්ල් වෙන කෙනෙක් එක්ක මැච් කරන්න තියන අකමැත්තට... ඒ අය BL කියවන ප්‍රධාන හේතුවත් ඒක... ඉතින් ඒ නිසාම ජීවිතේට ගොඩක් දේවල් අරගන්න තියන ලස්සන කථා ඒ අයට මගෑරිලා යනවා.....
5. තවම මෙතනට අලුත් ඉදිරියට එන්න ඕන කියලා හිතන GXB ඕතර්ලා නම් කරන්න කිව්වොත්?
Kim_Jinru sasha_003 @G_Yeni Taehyunggurlchimi txt_luna @Nara_JK
6. කියවපු කතා වලින් ගත්ත හොඳම දේ මොකක්ද?
අධ්‍යාපනය තමයි ගර්ල් කෙනෙක් ට තියන හොදම වත්කම කියනෙක.
7. වට්පෑඩ් වල දැන් වෙනකොට නැති නමුත් හිටියා නම් හොඳයි කියලා හිතෙන GXB ඕතර් කෙනෙක්ව නම් කරන්න කිව්වොත්?
මට යූසර් නේම් මතක නෑ මිස්ටර් ඩ්රැකියුලා ඔතර්, නිකිණි,
Miyoo0717 තව ගොඩක් ඉන්නවා...
8. GXB කතා කියවීමේ ප්‍රවණතාව වැඩි කිරීමට කරන්න පුළුවන් කියලා ඔබට හිතෙන දේවල්?
මේ වගේ දේවල් හරහා අලුත් ඔතර්ස්ලගේ පොත් කියවන අය අතරට අරගෙන යන එක ඒ වගේම , sex කියනදේ මත නැතුව ලව් තියරි එක වටා කතා ලියවෙනවා නම් ගොඩක් හොදයි කියලා හිතෙනවා....
9. අවසාන වශයෙන් අපේ මේ වැඩසටහන ගැන හිතෙන දේ?
කවුරුත් කරන්න නොහිතපු හොද වැඩක්... සුබ පතනවා ඔයාලගේ අරමුණ වෙනුවෙන්....
අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා! යම්කිසි අපහසුතාවයක් සිදු වුණා නම් සමාවෙන්න!
Active Creators - AC_YouthB
*කිසිම අපහසුතාවයක් ඇති වුනේ නෑ.... ස්තූතියි ඔයාලට මට කථා කලාට....
Deshu.
![](https://img.wattpad.com/cover/360133599-288-k580222.jpg)
YOU ARE READING
Favorites Of Your Favorites
Randomවට්පෑඩ් වල මේ වනවිට කාලයක් පොත් ලියන ලද රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුලත් වේ. එම රචකයන් අතුරින් ඔබට නව රචකයන් හඳුනාගන්න. ඔවුන් වට්පෑඩ් පරිශීලනය කල කාලය තුල ඔවුන් කියවූ රසවත් GXB පොත් සහ ඔවුන්ගේ මතක ගැන දැනගන්න.