____________________________________මන් හිතන්නේ ඒ තමා මගේ ජීවිතේ අහපු විකාරම වචනේ කොල්ලෙක් කොහොමද pregnant වෙන්නේ ?
ඒත් ඉතින් මේ වෙලා තියෙන්නේ කොහොම හරි ඒ සිදුවීම වෙලා දැන් මාස හතරක් .. ජීවිතේ මන් කරන්න හදපු වැඩක් භාගෙට නවත්තපු පලවෙනි වතාවත් මේක ඒකට හේතුව මේ බඩෙ ඉන්න ලමයින්ගේ තාත්තා ..
ලමයි කියද්දි පුදුම වෙනවද පුදුම වෙන්න එපා කියන්න බැහැ මොකද එදා මාත් පුදුම වුනා කියන්නේ මට high pressure වලටත් ගියා ..
හුම් ඔව් එකක් දෙකක් නෙවේ හතරක් ඉන්නවලු ..
අවුරුදු 16 ක කොල්ලෙක් වුන මට වුනේ ලමයි හතර දෙනෙක්ගේ අම්මා වෙන්න .. ගබ්සාවක් කරන්න කොච්චර ට්‍රයි කරත් යෙත්මිකයා කියුවේ මන් කොල්ලෙක් නිසා මන් මැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා
මැරෙන එක මට එච්චර දෙයක් නෙවේ ඒත් මට අරමුණක් තියෙනවා ඒ අරමුණට මන් යන්නම ඕනි මන් කැමති නෑ පොරොන්දු කඩන්න ..
ඉතින් ඒක නිසා මට මුන් හතර දෙනා බඩේ තියාන පෝෂනය කරන්න වුනා..මන් දන්නේ නෑ මොකාද මුන්ගේ තාත්තා කියලා ඒත් ඒකා
ගැන cctv recording එකක්වත් නොතියා අතුරුදහන් වෙලා..ඒකට කමක් නෑ සල්ලි ආකරයක් ලංකාවෙයි ඉතලිවලයි තියෙන මට මෙයාලව බලාගන්න එක එච්චර දෙයක් නෙවේ ..
" මාස්ටර් "
" මාස්ටර් ... මාස්ටර් "
" මොකද මිනිහෝ කෑ ගහන්නේ "
"සමාවෙන්න මාස්ටර් අපි හොස්පිටල් එකට ඇවිත් දැන් විනාඩි දහයක් විතර මන් ඒකයි මාස්ටර්ට කතා කලේ "
මන් කෑගැහුවා විතරයි පීටරයා දෙකට තුනට නැමිලා වෙව්ල වෙව්ල කියන්න ගත්තා . ඌ දිහා නොබලපු මන් කාර් එකෙන් බැහැලා කෙලින්ම යෙත්මිකගේ රූම් එකට ගියා .
YOU ARE READING
FAKED 🚫🔞
AvventuraNo descriptions , No spoilers , read on to find out the ending... 🚫🔞