Happy valentine 💞💐 - part 2

14 1 0
                                    

[ නම්ජූන් හරිම සතුටෙන් හාඑවුල්ව ගෙදර එක්කගෙන ගියේ ආයෙ කිසිම හේතුවක් නිසාවත් තමන්ගේ පණ වගේ ඉන්න girlfriend ට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ කියලා තමන්ටම පොරොන්දු වෙන ගමන්. ]

Namjoon - " ආ මට කියන්න බැරි වුනානෙ හාඑවුල්,

Haeul - මොකද්ද? 🙄

Namjoon - " Happy valentine "💞💐

Haeul - හෑ අද valentine  ද" ? 🙄

Namjoon  - " නෑ valentine  තිබුනෙ ඊයෙ ඒ වුනාට මට වැලන්ටයින් අද 😌 මොකද මගෙ වැලන්ටයින්ට සිහිය ආවෙ අදනේ. "

Haeul - අනේ ජුනී 🥺 සරන්ග්හේ ❤️

Namjoon - සරන්ග්හේ මගේ පණ ❤️

[ නම්ජූන්ගෙ ආදර කතාව ඒ විදියට වෙද්දි අනිත් පැත්තෙන් කිම් පවුලෙ බාලයා එයාගෙ ආදරණීය wife ගෙන් මල්පෝච්චි , කොට්ට ප්‍රහාරයකට ලක්වෙමින් හිටියෙ 😅😅]

[ නම්ජූන්ගෙ ආදර කතාව ඒ විදියට වෙද්දි අනිත් පැත්තෙන් කිම් පවුලෙ බාලයා එයාගෙ ආදරණීය wife ගෙන් මල්පෝච්චි , කොට්ට ප්‍රහාරයකට ලක්වෙමින් හිටියෙ 😅😅]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim taehyung

කිම් පවුලේ බාලයා. Model කෙනෙක් වුන ටේහ්‍යුන් ජින්ගෙයි නම්ජූන්ගෙයි ආදරණීය  මල්ලි. ටේ ටේ කියලත් කියනවා. ඔයාලා බලනවා ඇති නේද නම්ජූන්ට කලින් ටේ මැරි කරෙ කොහොමද කියලා. මේකනේ ලමයි ජින් මැරි කරාට පස්සෙ නම්ජූන් මැරි කරන්න හිටියත් නම්ජූන්ට කලින්න් ටේ හදිස්සි වුනා.😅😅 කොල්ල දස්සයා.😌  ඒ නිසා ඉතින් නම්ජූන්ට කලින් ටේ මැරි කරා. ]

? යනවා යන්න මෙතනින් මෝඩ හිකනලා".😒

ටේ - " අනේ ඉතින් මැණිකේ එහෙම කියන්න එපා ඉතින් මන් පවු නැද්ද".🥲

Tae's mind - යකෝ  මුලු කොරියාවම ආදරෙ කරන මටනේ මේකි මේ හිකනලා කියන්නෙ😒

? - " මොනාද තමුසෙ කල්පනා කරන්නේ යනවා යන්න මට තමුසෙ එක්ක කතාවක් නෑ. යනවා ගිහින් අර සක්කරවට්ටමව බදාගෙන ඉන්නවා"😒

Happy valentine 💞💐Where stories live. Discover now