චරිත හැදින්වීම
• විශාක් චේතිය දිසානායක
"ඉතා ගුණ ගරුක , නැණවත්, සාරධර්ම වලින් යුත් ශිෂ්‍යයෙකි.සියලුදෙනා සමගම සිනාමුසුව කතාකරන දීප්තිමත් අනාගතයක උරුමකරුවෙකි." (මේ හැමෝම එයාව දකින විදිහ සහ අනිත් අයට එයාව දකින්න සලස්වලා තියෙන විදිහ , හැබැයි ඉතින් මෙය හිතින් හිතන දේවල් කාටහරි අහුනොත් තමා රෙදි ලෙප්ට් වෙන්නෙ)
•ආනුල් සඳදිය කෛලාශ් වීරසිංහ
ඉගෙන ගන්න එක බැහැගෙනම නොකලට කරන බාහිර වැඩ ඔක්කොමත් බැලන්ස් කරගෙන අනිවාරෙන් පන්තියේ මුල් 10 අතරට එන හැමදාම ප්‍රශංසනීය වාර්තාවත් ගන්න පට්ට මීටරයක්, පොරක්. හැබැයි ටිකක් විතර කට වැඩි උනාට හිත හොඳ කොහේ ගියත් හැමෝගෙම ආදරේ ලබාගන්න චරිතයක්.මෙයා ගැන වැඩිය කියන්න බෑ. ඇස් වහ වදී.
•හේලාෂ් තෙසංග වීරසූරිය
පාසලේ 1 වසරේ ඉදලම ඉගෙනගන්න විශාක්ගේ හොදමම යාළුවා වෙච්ච විනයගරුක , අභිමානවත්, ටිකක් සැර පරුෂ විදිහට හැසිරුණත් ඉක්මනට හිත උණුවෙන චරිතයක්.
•සදිල් රුමාක්ෂ කෙනඩ් වීරසේකර
අව්රුදු 12 දී ලංකාවට ආපු england වල ඉපදුණ සහ ඒ නිසාම සිංහල ටිකක් විතර අමාරු ඒත් වලියකට ගියපු ගමන් සිංහලත් නැතුව ඉංග්‍රීසිත් නැතුව සුද්ද සිංහලෙන්ම වටේම උන්ට කියවලා චැප්ටර් ක්ලොස් කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන මෙයා ආනුල්ගේ අතිජාත මිත්‍ර පරානය.
නොපිපි හද මල
පිපෙන්නට හැර
බලාගත් ඔබ
මගේ සඳමල
~ Moonflower
hello hello my lamaaii :)
All the characters in this are fictional &
This work is just a thought of the author.
Do not repost or share on social media.
Hope everyone will enjoy this!!
Thank you !!!
<3
meka mn liyanna gatta palawenima kathawa.
hehe !!! thawa deyak kiyanna thibe habay
chapters enna nm dingiththak withara parakku wei
mokada mn A/L wlta combined maths karanne
eth meyalaa mata Chemistry poddak withara arahan
stress relief karaganna meyala mn meka liyanne
e nisa adupaduwak thibboth ක්ෂමාව සපත කරමි.
A RI GA TO GO ZA I MA SU !!!
YOU ARE READING
සඳමල | Moon flower
Fanfictionකොච්චර හිතට දුකක් ආවත් එයා ඇවිත් ඒ අත් දෙක මගේ දිහාට දික් කරලා ඒ උරහිසේ අඩන්න අයිතිය මට විතරක්ම දෙද්දී , ඒ පපුවට තුරුල් වෙලා එයාගෙන් එන ඒ සුවද දැනගෙන උන්නේ මම විතරක්ම වෙද්දී , හැමදාම හැමතැනම එයාවම මේ ඇස් හොයන එක වැරැද්දක්ද ? එයාගෙ සුවඳම හැමතැනම හොයන...