සලා..ං
"ස්....සුදූ..බබා.."
"ස්..සුදූ...ම්..මන්..ම්..මේ"
දොරකඩ ලග ඉදියෙ කවුරුවත් නෙමේ..සුදූ..
හරි නේද ස්ට්‍රෙස් එක යැව්වා..ඔය කරගත්තෙ.. මම දඩිබිඩි ගාලා අවයව ටික බෙඩ්ශීට් එකෙන් වහගත්තා.. මාව ලොක් වෙලා වගේ..සුදූත් සද්ද නෑ.. එයා ගෙනත් තියෙන්නෙ උණු වතුර එකක්ද කොහෙද කකුල තවන්න වෙන්නැති.. ඒකත් බිම..ටික වෙලාවක් යනකන් අපි දෙන්නටම හිතාගන්න බැරි උනා උනේ මොකක්ද කියලා..
සුදූගෙ නම කියලා කෙදිරිත් ගෑව නේද තුහිනයෝ.. ඔයිට හොදයි කලිසම ගලවලා අන්නාසි වත්තක් මැදින් දිව්වනම්..
"ම්හ්ම්ම්.."
සුදූ උගුර පෑදුවා..
" අහ් මේ මම ආවේ කකුල තවන්න සුදු බබා.. සොරි ආ කරදරයක් උනානම්.. ඒ උනාට මන් හිතන්නෑ කරදරයක් උනා කියලනම්.. ඉවරයි නෙ නේද.."
මේ මනුස්සයා මොනවද යකෝ මේ ලැජ්ජාවක් නැතුව කියන්නේ.. මීට වඩා හොදයි........
මට කියාගන්න වචන එන්නෙත් නෑ.." ලැජ්ජා වෙන්න එපා සුදූ බබා.මමනේ ආවේ.ඔයා කරගෙන යන්න එහෙනම් මම පහලට ගිහින් එන්නම්"
"අනේ සුදූ මේ..යනවකො මගුල"
සුදූ හිනාව තදකරගෙන ඒ ටික කියලා දොර ලගින් ගියාට පස්සෙයි කෑ ගැහුවේ මම..
ලැජ්ජයි යකුනේ ලැජ්ජයි .. සුදූටනම් ගානක් නැතුව ඇති.. තාත්තෙක් ළමයෙක් දිහා බලන විදියට එයා මගේ දිහා බලනකොට තවත් අමුතුවෙන් මොනවා කියන්නද..
ඒත් මට...
සුදූ දන්නවනම් මොනව හිතාගෙනද මන් එහෙම කරේ කියලා.. අනේ මන්දා.. මම මේ මොකක්ද කරන්නෙ කියලා..
ඒත් හැගීම් මරන්නෙ කොහොමද .. ඊටත් මම ඉන්නෙ හැගීම් දැනීම් වල හොද වයසෙ.. මේ කාලෙට දැනෙන්නෙ කොහොමද කියලා මේ වයස පහු කරන ඕන කෙනෙක් දන්නවා..
මේ වයසෙදි පුලුවන් සදාකාලික හැගීමක් උපදවන්න වගේම,, සදාකාලිකවම හැගීම් මරලා දාන්න.. අවුරුදු 16,17 දී දැනෙන කුලුදුල් හැගීම් වල ඇත්තම තේරුම දැනෙන්නෙ මේ වයසෙදී.. හරියට ආදරේ කියන්නෙ මොකක්ද කියලා අදුනගන්නෙ මේ වයසෙදි.. ඉතින් එහෙමට ඉන්න වයසක මට කුලුදුලේම හිතේ ඇතිවුන හැගීම් හිතක් පපුවක් නැති එකෙක් වගේ මරලා දාන්න බෑ.. ඒක හරි වේදනයි
YOU ARE READING
තුහින ||° (ON HOLD)
Short Storyසිහිනයක තනි වූ තුහිනයක සේයාව... උබ මට මගේ දරුවෙක් වගේ... මම තමුන්ගෙ දරුවෙක් නෙමේ පැහැසර..