Special Chapter

91 11 23
                                    

මං ඇත්තටම මේක ලියන්න ගත්තේ කලබලකාරී , මටම අකීකරු වුණු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ඇත්තටම මේක ලියන්න ගත්තේ කලබලකාරී , මටම අකීකරු වුණු...ඒත් මෙච්චර කාලයක් තිස්සේ මට විදින්න වුණු හැම සතුටක්ම දුකක්ම දරා ගත්ත මගේ හිතට සහනයක් ගේන්න...

මං හිතුවෙවත් නැති විදිහට මෙ පොතට ඔයාලගෙන් හොද ප්‍රතිචාර ගොඩක් හම්බුනා...

______________________________________

"සුදු මහත්තයා!!...නැගිටිනවා!"

"ඉගෙන ගන්න කොල්ලෙක් උනාම 6 වෙද්දි වත් නැගිටින්න පුරුදු වෙනවා...!!දැන් බලන්න වෙලාව කීයද කියලා...7.30යි..."

"හ්ම්ම් හ්ම්ම් නෙවෙයි...තාත්තට කතා කරන්න කලින් නැගිටින්නයි කිව්වේ...මේ අවුරුද්දේ Finals නේ...හොදට ලියයි...තව මාස කීයද තියෙන්නෙ...අහ්...හ්ම්ම් හ්ම්ම් නැගිටින්න...අන්න තේක පඩිපෙලේ..."

"ඔය මොකද සුදු මහත්තයා...!?"

""ම්හ්ම් ඇහ්...? මොකක්ද...? ඈ මේක මොක-- අහ් මේ...මේ ඊයේ රෑ රස්නේ නිසා තාත්තගේ සරමක් කියලා හිතාගෙන ඇදලා තියෙන්නේ...කළුවරේ කවුද අනේ ඔව්වා බල බල ඉන්නෙ...""

"ලුන්ගියෙයි සරමෙයි වෙනස හොයගන්න බැරැව තව Business කරන්න කතාව..."

""හරි ඉතින්...පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා""

" ඩාම්ද ඩිම්ද මං දන්නේ නෑ කුණුහරුප අහගන්නේ නැතුව ගිහින් නාගෙන එන්න...තාත්තායි මායි දෙන්නගෙන් කවුරුත් ඔහොම නෑ...කොහෙන් ආපු පුරුදු ද මංදා නාන්නේ නැතුව ගද ගගහා ඉන්නෙ..."

""හරි හරි මේ යනවා අප්පාහ්...හ්ම්ම්""

අම්මියේ...යකෝ නාන්න ආවා වගේ නෙමෙයි...සීතලයි...අම්මොහ්...8.30 වෙලත් පුදුම සීතලක්නේ අප්පා තියෙන්නේ...නුවර එළියටවත් නැති හීතලක්නේ අප්පා කෑගල්ලට තියෙන්නේ...

වස්සානෙක පිනි බිඳුවWhere stories live. Discover now