මෙච්චර කල් කාටවත් නොකිය...හිතේ හිර කරගෙන හිටිය...ඉන්න...සමහර රහස්... මේ ඉන්නෙ ඔයාලට පෙන්නන කෙනා නොවෙන්න පුලුවන්...comment vote එපා...පුලුවන් නම් කෙනෙක්ගෙ හිත රිද්දන්න කලින්...එකම එක වතාවක් මේක කියවන්න... මට දැනේන මේ විකර හැගීම්...ඔලුවට එන විකාර සිතුවිලි...ඔයාලටත් වද දෙනවද...?ඔයාලටත් හිතේ හිරකරගෙන දුක් විදින්න බැරි නම්...මේ නෙතුකගේ කතාවත් අහලා යන්න එන්න... කාටවත් ඔයාව තෙරුම් ගන්න බැරිවුනාම දැනේන ඒ අසරණ හැඟීම මාත් හොදටම දන්නවා... _Njeon97_