හ්ම්ම්...කොහොමහරි අම්මි හදලා දීපූ සසම සස තේකත් බීලා මං මේ ලෑස්තිවෙන්නේ ආයෙත් පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එන්න...අම්මි කෑම හදන සුවඳ උඩටත් එනවා අප්පහ්...ම්ම්ම් රස ඇති අනිවාරෙන්ම...
හෑව් ! ටසිරි පැන්නා නේද බැල්ලි !?
" ආ ආ මගේ ටුට්සි මැණිකේ...කොහොමද මැනික?චූටි මැනිකෙට අම්මි කන්න දුන්නද රත්තරන්??? "
ඕ ඕ බැන්නට මං හරි ආදරෙයි අනේ මේ සූටි පැටීට...මගේ සද්දේ ඇහුනත් ඇති දුවගෙන ඇවිල්ලා ඇගේ එල්ලෙන්න...
අනෙහ් අම්මෙහ්...මේකගේ පුක වනන වැනිල්ලට නැට්ට ගැලවිලයි නවතින්නේ...මොනා උනත් මගේ සූකිරි බෝලෙනේ ජෙයියනේ...!
මේ ඉන්නේ...මේ අනේ දකුණු අත පැත්තේ එක්කෙනා...ඕඕ බත් කන අත තමයි...දැන් වම් අතෙන් කන අය කියවන් එන්නේපා දෙනවා හක්ක බඩ වෙලා බොක්ක කොරවෙන්න... ඇයි යකූ රෙත්ත!! වුබර්ලා වම් අතින් කෑවට මං පලිත...ඔය වම් අත පැත්තේ නම් තියෙන්නේ එයා චූටි කාලේ එකක්
මට තව චූටි මැනිනකක් ඉන්නවා...එයැයි සුදුයි කලුයිනේ...සුරතල් මුහුණක් ඇති නමුදු සුනඛ ගති ඇති මාගෙ නම්කී ලෙස අම්මි විසින් මට අදුන්නල දීපූ කෙනෙක් විසින් ඌව අයිතිකරගෙන ඉන්නෙ...ඒක නිසා එයාගෙ pic එකක් නෑ මං ලග
බලු...සොරි බැල්ලි පැටියෙක් විතරයි නම් කමක් නෑ...තව සූට්ටං බනී කෙනෙකුයි , ලොකු බනී කෙනෙකුයි , කුකුළයි , කිකිළියො දෙන්නයි...කිකිළි පැටියයි...සැක් ඕයි කව්ද අප්පාහ් හුරතලේට Farm එකක වගේ කුකුළ්ලු ඇති කරන්නේ...
ඒව් පොඩි පගයා...ඇටිකිච්චෙක් විතර ඇති සයිස් එක...කට නම් නිකන් කොමඩ් වල වගේ...හම්ප්...!
දන්නවත...එයාගෙ නම...ක්ලියෝන් කැසබියන්කා...2 වසරේ ඉන්නේ...10 year age gap එකක්...හුම්ක්...ඇයි අප්පහ්...තාත්තාටත් ඉදල ඉදල මං 4 වසර යනකම් ඉන්න ඕනි උනානේ ඕක කරන්න...ශික්!...හෑව් හරි හිරිකිතයි...! Calm down Zev...Calm down...You are an innocent little boy...!!ew what is innocence...?ah shit...!
YOU ARE READING
වස්සානෙක පිනි බිඳුව
Non-Fictionමෙච්චර කල් කාටවත් නොකිය...හිතේ හිර කරගෙන හිටිය...ඉන්න...සමහර රහස්... මේ ඉන්නෙ ඔයාලට පෙන්නන කෙනා නොවෙන්න පුලුවන්...comment vote එපා...පුලුවන් නම් කෙනෙක්ගෙ හිත රිද්දන්න කලින්...එකම එක වතාවක් මේක කියවන්න... මට දැනේන මේ විකර හැගීම්...ඔලුවට එන විකාර සි...