කායාගේ වෙඩින් එක දවස ආවා.හවස තමා වෙඩින් function එක තියන්න plan කරලා තිබ්බේ උදේ church wedding mass ( පූජාව ) එක. දැන් ගෙදර ඔක්කොමලා ලෑස්ති වෙන්නේ church එකට යන්න.
"නොවා sky blue මට මැච්ද "
කෙයාන් ඇදගෙන හිටපු ඇදුම හදන ගමන්ම නොවා පැත්ත හැරිලා ඇහුවා.
" ම්ම් set නේ "
"අක්කට මට මේකම අන්දන්න ඕනේ කිව්වනේ "
" සෙට් බන් එක ලස්සනයි "
"ඔයා ඇදගන්නේ නැද්ද "
" ආහ් ජෙරමියාගේ රුම් එකේ මගේ ඇදුම් මම වොශ් දාන් එන්නම් "
කෙයාන් රවාගෙනම අහක බලාගත්තා.නෝවා වොෂ් දාගෙන ඇවිදින් ජෙරමියාගේ රුම් එකට යද්දී ජෙරමියා හිටියේ ෂර්ට් එක යට කරන ගමන් කණ්ණාඩිය ඉස්සරහ.ජෙරමියා ඇදන් හිටියේ white suit එකක් .ජෙරමියා නෝවා පැත්ත හැරෙද්දීම නෝවා එක මොහොතකට ගල් ගැහුණා.
කණ්ණාඩිය තිබුණේ ජනෙලේ පැත්තේ ජනෙලෙන් වැටෙන ඉර එළියෙන් ජෙරමියාගේ අලු ඇස් දෙක එළිය වෙලා. ජෙරමියා ඇදන් ඉන්නේ සුදු පාට නිසා තවත් එයාව ලස්සනට පෙනුණා.හරියට සුරදූතයෙක් වගේ
" My Angel "
නෝවා ජෙරමියා දිහා බලාගෙනම කිව්වා
"ජෙරමියා ඔයාගේ ඇස් "
" ආහ් "
"එවා ඉර එළියට light වෙලා දිලිසෙනවා විදුරු කැට වගේ "
නෝවා ජෙරමියාගෙන් ඇහැ විනාඩියකටවත් අහකට නොගෙන කිව්වා
" අද ඔයා ලස්සනයි ජෙරමියා.මේ ඇදුම ඔයාට හොදට match වෙනවා "
" මමත් කැමති මේකට. එක ගාණට. ඔයා මට කිව්වේවත් නැනේ මෙහෙම එකක් ගන්නවා කියලා අයියෙ. කොහොමහරි, දැන් ලෑස්ති වෙන්න ඔයාත් ඇදුම් iron කරා මම. 8 ට පූජාව දැන් 7.20 "
" හරි මම ඉක්මනට ලෑස්ති වෙන්නම් "
නෝවා එහෙම කියන ගමන්ම ටි එක ගලවලා ශෝර්ට් එකත් ගලවන්න යද්දීම ජෙරමියා අනිත් පැත්ත බලාගත්තා
නොවාට එක දැකලානම් කට කොණට ආවේ හිනාවක්.නෝවා ඇන්දේ black suit එකක්.නොවාගේ උඩට බැදපු නැති දිග කොන්ඩේ මුණ පුරාම
YOU ARE READING
My Angel ★ || [sinhala bl]
Literatura FaktuJeramiah 🤍 Noah " මට මේ හැඟීම කලින් තේරුම් ගන්න බැරි උනා මොකද මට නුහුරුයි ඒ හැඟීම මොකද ඔයාත් මම වගේම පිරිමි ළමයෙක් නිසා.එත් එක ආදරෙනම් මට වෙන විකල්ප නැ ජෙරමියා "