Author note

379 17 3
                                    

මම වට්පෑඩ් එකට ඇවිත් ගොඩ කාලයක් නැහැ ඇත්තටම මේක මගෙ පලවෙනි කතාව (මගේ කිව්වට මගෙමත් නෙමේ 🙂)
මුලින්ම කතාව පටන් ගන්න කලින්
කියන්න ඕනි මේක මගෙ කතාවක් නෙමේ. ඔයාලා ගොඩක් අය අහල ඇති ඕතර් කෙනෙක් ඉන්නවා මොනිකා පුෂ්ප කුමාරි කියලා . ඇත්තටම මේක එයාගෙ කතාවක bl version එකක්.

ඒ වගේම මට එයාගෙන් අවසර ගන්න ඕනි උනා මේ පොත වට්පෑඩ් එකේ දාන්න . ඒත් මට එයාව contact කරගන්න කිසිම විදියක් නෑ . ඉතින් මං කරුණාවෙන් ඉල්ලනවා මේක කියවලා තියෙන කට්ටිය ඉන්නවා නම් පීස් මේක අවදානෙන් කියවන්න මං පැහැදිලිවම කියනවා මේක මගේ කතාවක් නෙමේ .
මේක ලස්සනයි නම් ඒ හැම credit එකක්ම යන්න ඕනි ඇත්ත අයිතිකරුට . මං දන්නෙ නෑ මේක ඔයාලාට සෙට් වෙයිද කියලා . ඒත් පුලුවන්නම් මට උදව්වක් කරන්න මේක හරි ගියොත් මගේ හිතේ මගේම අදහස් ගොඩක් තියේ ඒවත් ලියන්න ආසයි .අනික මට ගොඩක්ම මේක ලියන්න ඕනි උනේ මේ දවස්වල horror කතා ටිකක් අඩුයිනෙ .

ඉතිම් ... මේක horror , romance , traditional categories වලට බර කතාවක් ඒ අතරින් පතර පොතේ තියන එකම දාන්නෙ නැතුව මගේ අදහස අනුව සූටිම සූටි 18+ කෑලි ටිකකුත් දානෝ (රීඩර්ස්ලා කැමති නම් තව දෙන්නම් 🙈) ඉතින් intro එක දාන්නම් ඒකත් බලාගෙන යන්න පීස්

ප.ලි. මේකේ මං සම්පූර්ණ කතාවම එහෙම්ම දන්නෙ නැහැ හරය ගන්නව විතරයි . ගොඩක් කොටස් මං විසින් නිර්මාණය කරන්නෙ.

Deinu 💫

꧁කේසර වලව්ව꧂ (Slow update)Where stories live. Discover now