මේ මම මුලින්ම ලියපු කතාව...
non fiction විදියට ලිව්වත් මට ආයෙත් හිතුනා මේක Yizhan ff එකක් විදියටත් දෙන්න...මොකද Yizhan ff විතරක් කියවන රීඩර්ස්ලත් ඉන්න නිසා...
හරි ඉතින්...
මේක චූටි කතාවක්...
මෙහි ඇති රූප රාමු වල සම්පූර්ණ අයිතිය එහි මුල් අයිතිකරුවන් සතු වන අතර මෙය මගේ සිතේ ඇති වූ මනඃකල්පිත කතාවක් පමණක් වන බව කරුණාවෙන් සලකන්න...සත්‍ය චරිත වලට අපහාසයක් කිරීමේ කිසිදු උවමනාවක් නොමැත...
වැඩි විස්තර කියන්නේ නෑ...
කියවලාම බලන්න....***********************************
ආදරෙයි හැමෝටම...❤️ඒනම් ඕතරී ගියෝ...
ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...Thanks for everyone who has read, voted and commented 🤠.
මම Ming Yue 🤍🌝
YOU ARE READING
Peony (💯✅)
Fanfictionමතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න....... ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න..... ජීවිතය කියන්නේම අම්බලමක්..... විවිධාකාර මිනිස්සු හමුවෙනවා....ඒ අය අපේ ජීවිත වලට විවිධ විදියට බලපෑම් කරනවා....ආයේ නොකියම යන්න යනවා....