1 𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛

462 30 2
                                    


At airport

"යේ...හූඌඌඌඌ..අන්තිමට කොහොම හරි කොරියාවට ආවා..හම්මේ දැනෙන සනීපේ ඉතින්..."

ඔයාලා බලනවා ඇති මේ කවුද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා බලනවා ඇති මේ කවුද කියලා...අමතක වුනානෙ කියන්න..මම යූනා..ජන්ග් යූනා...මම හිටියේ ඇමරිකා වල...මන් මේ කොරියා ආවේ අවුරුදු 10කට පස්සෙ...ඒ කියන්නෙ දැන් මට වයස 22ක් වෙනෝ අනෙ...හී හී...

ආහ් කියන්න අමතක වුනානෙ..මන් මේ කොරියා ආවේ මගෙ චූටි කාලේ යාලුවාව බලන්න..යාලුවා කිව්වට මගෙ හිතෙ එයා ගැන පොඩි මෙව්වා එකක් තියෙනවා... හරි හරි දැන් මන් ගැන කිව්වා ඇති කතාවට යමු දැන්

කෙල්ලගෙ මේ වැඩ දිහා මිනිස්සු බලන් හිටියේ පිස්සෙක් දිහා බලනවා වගෙ..ඒත් කෙල්ල ඒ දේවල් ගනන් ගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ආතල් එක ගත්තා...

ටිකකින් airport එකෙන් එලියට ආපු කෙල්ල දැක්කෙ තමන්ගෙ නම ලියලා තියෙන බෝඩ් එකක් අල්ල ඉන්න කෙනෙක්...කෙල්ල ඒ කෙනා ලගට ගිහිල්ලා ඇහුවේ...

"අප්පා jeon ද ඔයාව එව්වේ...?"

"මේ අපේ යූනා බේබි වෙන්න ඇති.."

"ඔව්..මන් තමයි යූනා.."

"එහෙනම් බේබි එන්න මන් එක්ක..අපෙ jeon සර් තමයි බේබිව එක්ක ගෙන එන්න කිව්වෙ.."

"හරි අජුස්සි..එහෙනම් යමු.."

කෙල්ල වාහනේට නගිනකම් අර කෙනා කෙල්ලගෙ බෑග් ටික කාර් එකට දැම්මා...

කෙල්ල වාහනේට නගිනකම් අර කෙනා කෙල්ලගෙ බෑග් ටික කාර් එකට දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cold Daddy || JJK || Ongoing..Where stories live. Discover now