8𝚝𝚑 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁

160 24 3
                                    

සතියක්ම ඉක්මනට ගියෙ කෙල්ලගෙ යාළුවාත් කොරියාවට එන දවස උදා කරලා..උදේම නැගොටපු කෙල්ල වොශ් එකක් දාගෙනම ලෑස්ති වුනේ airport එකට යන්න...

කාර් එකෙ නැඟපු කෙල්ල කෙලින්ම airport එකට ගිහිල්ලා බලන් හිටියේ කෙල්ලගෙ යාළුවා එනකම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාර් එකෙ නැඟපු කෙල්ල කෙලින්ම airport එකට ගිහිල්ලා බලන් හිටියේ කෙල්ලගෙ යාළුවා එනකම්...විනාසි කීපයකට පස්සෙ කෙල්ල දැක්කා ලියා airport එකට එනවා...

ලියාත් කෙල්ලව දැක්ක ගමන් කෑ ගහගෙන දුවන් ඇවිත් කෙල්ලගෙ ඇඟට පැන්න පාරට දෙන්නම බිම ඇදගෙන වැටුනා..වටේ පිටේ හිටපු මිනොස්සුඒ දෙන්නා දිහා බැලුවේ පිස්සන් කොටුවෙන් පැනපු පිස්සො දෙන්නෙක් දිහා බලන විදියට...

මිනිස්සුන් කොච්චර මේ දෙන්නා දිහා බලන් හිටියත් මේ දෙන්නට ගානක් නෑ වගෙ ඉන්නවා

"යාහ්...ගෙම්බියෙ නැඟිටපන් මගෙ ඇඟ උඩින්..තෝ කෙට්ටුවට හිටියට අලියෙක් වගෙ බරයි..."

"අනෙ යකෝ..යාළුවා ආවා විතරයි ඔහොමද පිලිගන්නෙ ආහ්.."

"ඇයි උබ එන්ගලන්තේ මහ රැජිනද මල් වඩම් දීලා පිලිගන්න.."

"යකෝ මන් වගෙ අහිංසක සුකුමාල හුරුබුහුටි කෙල්ලක්ව පිලිගන්න ඕන එහෙම තමයි.."

" අහිංසක..අහිංසකකම කොහෙද  දන්නෑ තොගෙ.."

"හරි හරි එකෙන් වැඩක් නෑ කෝ අන්කල්...උබ මට බොරු නම් කියන්න එපා උබ ආවේ තනියෙන් කියලා හොදේ.."

"නෑ නා බන්..උබ දන්නවානෙ අප්පා මාව කොහෙවත් තනියෙන් යවන්නෙ නෑ කියලා.."

"කෝ එහෙනම් අන්කල්.."

කෙල්ල එහෙම ඇහුවා විතරයි ලියා අප්පා එතනට ආවා...කෙල්ලත් අන්කල් දැක්ක ගමන් ලියාවත් තල්ලු කරලා දාලා ලියාගෙ අප්පාව බදා ගත්තා

Cold Daddy || JJK || Ongoing..Where stories live. Discover now