දවස් දෙකත් එහෙම්මම ගෙවිලා ගියේ කෙල්ලගෙ උපන් දිනෙ දවසත් උදා කරලා..පහුගිය දවස් දෙකේ කෙල්ල ලියා එක්ක මුළු සෝල් ටවුන් එක වටේම ඇවිදලා විනෝද වුනා..ලියාට සෝල් වල ලස්සන තැන පෙන්නලා වගෙම දෙන්නත් එක්ක විකාර වැඩ කරන්නත් අමතක කරේ නෑ..
අද කෙල්ලගෙ උපන් දිනේ නිසා උදේම නැඟිටපු ලියා කෙල්ලටත් හොරෙන් නැඟිටලා උදේ කෑම ලෑස්ති කලේ කෙල්ලව පුදුම කරන්න හිතා ගෙන..මොකද පහුගිය දවස් දෙකේ ලියාට කෙල්ල හදපු කෑම කාලා බඩේ අමාරුව හැදුනේ නැති එක විතරයි..ඒ තරම් කෙල්ලගෙ කෑම හැදීමේ දක්ශතාව හොදයි..
සමහර වෙලාට කෑම වලට ලුණු වැඩියි නැත්තන් සැර වැඩියි එකම විකාරයි...කොහොම හරි ඒ දවස් දෙකේම කෙල්ල අතින් හදපු කෑම ටික විසික් කරන්න තමයි සිද්ද වුනේ....ඒ නිසා තමයි ලියා අද කෙල්ලගෙ උපන් දිනෙත් නිසා කෑම හැදුවේ...
පැයකට විතර පස්සෙ කෙල්ලත් වොශ් දාගෙන පහලට ආවේ කෑම හදන්න හිතා ගෙන වුනත් කුස්සියෙන් ආපු කෑම සුවඳ නිසා කෙල්ල ඒ පැත්තට ගියෙ කවුද කෑම හදන්නෙ කියලා බලන්න..මොකද කෙල්ල හිතන් හිටියේ ලියා තාම නිදි කියලා...
කුස්සියට ගිය කෙල්ල දැක්කෙ කෑම හදලා ඒවා මේසෙට අරින ලියාව...කෙල්ල ඉතින් එහෙම්මම කුස්සියට ගියෙ ලියාටත් කතා කර ගෙනමයි..
"අහ්..ලියා ඔයා කෑමත් හැදුවද...මටත් කතා කරන්න තිබුනානෙ..එහෙනම් මාත් එනවනෙ උබට උදව් කරන්න..."
"ඒකට කමක් නෑ..මන් ඉතින් අද කෑම හැදුවා...මොකද උබ ගිය දවස් දෙකේ හදපු කෑම කාලා මට බඩේ අමාරුවක් හැදුනේ නැති එක විතරයි..."
"අනෙ මේ නිකන් හිටපන්..මගෙ කෑම රසට තිබුනා..උබට ඒවා අවුල් ගියාට මන් මොනා කරන්නද..."
YOU ARE READING
Cold Daddy || JJK || Ongoing..
Fanfiction"මගෙ රෝස මල..ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා..." "මට ඉවසිල්ලක් නෑ ඔයා මගෙ ඇඟට යට වෙලා මගෙ නමින් කෙඳිරි ගානවා අහන්න...දන්නවද මන් ඒකට කොච්චර ආසද කියලා.." _______________________ "කවුද තමුන්...අතාරිනවා මාව..." "ඔයාට මාව ඔච්චර ඉක්මනට අමතක වුනාද බේබී...